1. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    උබට කොහොමද මචන් ? අර බන් හැමදාම පොද වැස්සක් වටුනමත් පාලින්දනුවර/ බුලත් සිංහල / පුවක් සිංහල / දුන්කොල සිංහල ගැලුවා කියල යන නිවුස් එක මේපාර කිව්වේ නෑනේ බන් ??
  2. S

    සුළි සුළග දැකලා උබලට මොකද හිතුනේ ?

    ගොඩක් උන් වගාවන් කරන්නේ යුටියුබ් එකෙයි, FB එකෙයි නිසා පාඩුවක් වෙනවා නම් වෙන්නේ අර ගමේ ඉන්න අසරණ ගොවියොන්ට තමා.
  3. S

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    2003 මහා ගංවතුරක් තිබ්බලුනේ බන් ??
  4. S

    Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

    පොල් අතු උඩින් ඉටිකොලයක් එලපන් බන්. එහෙම බැරි නම් පොල් අතු යටින් කුඩයක් අල්ලන් ඉදපන් කොල්ලෝ. :cool:
  5. S

    PHD එක කරන්න ආසයි

    @scurvy මෙන්න මේකට උත්තර දෙන්න දෙයියා. :cool:
  6. S

    God's dinner!

    පිටකොටුවේ හිගන්නෝ කනවා මීට වඩා හොදට. :ROFLMAO:
  7. S

    එක බඩුවකට එක කඩයක්

    ඕක ලියපු එකා හිතන් ඉන්නේ එක සුපර් මාකට් එකක දුඹුරු සීනි ජාතියක් කිසියම් මිලකට වික්කොත් අනිත් හැම කඩේම දුඹුරු සීනි ජාති විකුනන්න ඕන සුපර් මාකට් මිලටම කියල. උ අඩුම තරමේ ඔය සුපර් මාකට් එකේ එකම ෆ්‍රිසර් එකේ තියන විවිධ Brand වල කුකුල් මස් වලට විවිධ මිල ගණන් තියනව කියලවත් දන්නේ නෑ. ඔය උඩ තියන ෆොටෝ...
  8. S

    2026 ලිතක් තියනව ද ?

    ලිත් බලල නැකත් වලටම කිරි උතුරුවල සුභ දිශාව බලල වැඩ පටා...න් ගනිල්ලා.
  9. S

    සුද්දෙක් දැවැන්ත අලියෙක් ට මහපාරේ කොටයි !!

    කොහේ එකෙක්ද බන් මු ? බලපන් ත්‍රිවිල් එකක් අරන් එකේ පිටකොටුවේ රුපියල් 500 ට්‍රැවලින් බෑග් අරන් ජීවත් වන එකෙක්. අලියාට කතා කරන්න පුළුවන් උනානම් උ වීඩියෝ එකට ඇවිත් කියාවි කවුද හු-- මේ කැ -- අපේ රටට ගෙන්වන්නේ කියලා. :ROFLMAO: :ROFLMAO:
  10. S

    මගේ ආනමාළු ව

    @scurvy පුළුවන් නම් මෙන්න මුට කෙසෙල් ගෙඩිය ගානේ දීපන් දෙයියෝ !! :ROFLMAO:
  11. S

    මගේ ආනමාළු ව

    කෙසෙල් ලෙලි ටික ගලවල පෙති කපල ෆ්‍රිසර් එකේ දාන්න. ෆ්‍රිජ් එකක් නැත්නම් කෙසෙල් ඇවරියේ හුබස් මැටි ගාල අවශ්‍ය වෙලාවට මැටි හෝදලා කන්න. එහෙමත් බැරිනම් මුදලාලි යාලු කරගෙන දවසගානේ ගිහින් කෙසෙල් ගෙඩිය කාල එන්න . ඔය මොකුත්ම බැරිනම් ගෙදරට වෙලා හිටපන් ජිම් නොයා. :lol:
  12. S

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්.

    @AnuradhaRa, @scurvy, @Heshan Daminda, මෙන්න මේකට උත්තර දෙන්න. ප්ලීස් ........ :lol:
  13. S

    ඉඩමක් අනුමත කරගැනීමට

    ඔය කුඹුරු වල ගෙවල් හැදුවම කාලයක් යද්දී ගෙවල් බැහැල බිත්ති ඉරිතලනවා. ටොයිලට් වලවල් හදන්න ගියාම වියදම වැඩි.
  14. S

    ඉඩමක් අනුමත කරගැනීමට

    ඉතින් ඔයා ඇහුවේ නැද්ද අරගොල්ලෝ හදල තියෙන්නේ කොහොමද ? මට විතරද නීති රීති කියල ??
  15. S

    උඹල මෙතන වැඩ කරලා තියේද? 🤔

    ඔව්. හදද්දී කොන්ක්‍රීට් දාන්න අත් උදවු දුන්න.
  16. S

    Questions :🔴:🔴 ටිප් දෙනවාද ?

    එයාර් පෝට් එකේ ට්‍රොලිය තල්ලු කරන් එන කෙනෙක්ට මම රුපියල් 1000 ක් දුන්න. මිනිහ ඒක අරන් මගෙන් අහනවා එයාගේ පුතා රටවල් වල සල්ලි එකතු කරනවා, රට සල්ලි නැද්ද කියල. මේක අවස්තා කිහිපයකම එක එක අය කියන සිද්දියක් නිසා මම බෑග් එකෙන් කාසි කිහිපයක් දුන්න. මිනිහ කියනවා කාසි නෙමෙයි කොළලු එකතු කරන්නේ කියල. මම...
  17. S

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    උබල වගේ නෑදෑයොන්ගෙ ආශ්‍රය නැති උනාට පස්සෙ උගේ මොලේ පෑදිලා බන්. :ROFLMAO: :ROFLMAO: P.S. = ඔයා නේද මචන් අර නෑදෑයෙක්ගේ වෙඩින් එකකට ගියා, හරියට කන්න දුන්නේ නැති නිසා උන්ට සල්ලි අඩුවෙන් දීල මාරු උනා කියල ත්‍රෙඩ් එකක් දාපු කෙනා ?? :ROFLMAO: :rofl:
  18. S

    IESL තියන කලුවො වරෙල්ලා

    ස්ටිකර් එක කාර් එකේ ගහගෙන යන්න පුළුවන්. හැබයි ඒවා ගෝත්‍රික වැඩ. :ROFLMAO:
  19. S

    උදෙට කොචිචි, හරි පරක්කුයි

    ලංකාවේ මොන කෝච්චියද බන් වෙලාවට දුවන්නේ ? කෝච්චියේ යන්නේ කාලය ගැන ලොකු වටිනාකමක් නැති, උදේ යන්න ඕන ගමන රෑට ගියත් අවුලක් නැති උන්නේ. අර කොටුවේ ලවුඩ්ස් පිකර් එකෙන් කිව්වොත් කියන්නෙ අරක පරක්කුයි / මේක පරක්කුයි / අරක අද දුවන්නේ නෑ කියලානේ. :ROFLMAO: :ROFLMAO: මම දවසක් විනොදෙට කෝච්චියේ ගිහින්...
  20. S

    මාලඹේ අවට අරක්කු ටිකක් බොන්න එකෙක් ඉන්නවද??

    @AnuradhaRa = ගණිතය/ විද්‍යාව තුන්වන ඇසින්. @scurvy = ගැෆික් කලාවේ නුතන තාක්ෂණික ක්‍රම, වෙබ් අඩවි තැනීමේ ක්ෂණික ක්‍රම.

    No contents