1. S

    උමං ගංගාව

    ඔයාටත් තිබ්බේ මාත් කන තියල බලන්නද කියල අහන්න. :ROFLMAO:
  2. S

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    නාය ගියා කියල ඉඩම් නැති වෙන්නේ නෑ. ඕන නම් ඉඩම ප්‍රමානේ අඩු වෙනවා. එම ඉඩම දැඩි අවධානම්, අඩු අවධානම්, අවධානම් නොවන, කියන කැටගරි වලට වැටෙනවා. ඕකෙන් දැඩි අවධානම් අතහැරලා අනිත් ඒවායේ විදිමත්ව පදිංචි වෙන උදාහරණ ලෝකේ ඕනෑතරම් තියනව. ලංකාව කියන්නේ ජන ඝනත්වය වැඩි රටක්. ඉඩම් සීමිතයි. ඒකනිසා කරන්න...
  3. S

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    1. නාය ගියාට ඉඩම නැති උනේ නෑ. ඉඩම හානි උනා. 2. ගඟට ගියේ ගඟේ රක්ෂිතේ හදපු නිසානෙ. රක්ෂිතේ ඉඩම් උන්ට මුලදී තිබුනෙත් නෑ.
  4. S

    Mam ada re hungak kewa!

    අනාත ආධාර වෙන්න ඇති. :ROFLMAO:
  5. S

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    ඉඩම හානි වෙලා මිසක් ඉඩම නැති වෙන්නේ කොහොමද බන් ?? ගංවතුර එක්ක ඉඩමත් ගහගෙන මුදට ගිහිල්ලද ??
  6. S

    pole saw ගස් අතු කපන එකක්

    @scurvy මෙන්න මේ ගහේ අතු ටික කපල දීපන් දෙයියා.. :ROFLMAO:
  7. S

    මීගමුවට ගොරෝනව ඇහෙනව

    හඳ පායලා මෙහෙ. :ROFLMAO:
  8. S

    ආපදාවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල‍යට රුපියල් බිලියන 3-5ත් අතර අලාභයක් (රුපියල් කෝටි 300ත් 500ත් අතර අලාභයක්)

    සදහන් කරලා තියන ආයතන වල ලොකු පුටුවල ඉන්න අය බිහිකරෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය නේද (තවත් විශ්ව විද්‍යාලත් ඇතුළුව) ?
  9. S

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    උ ඉස්කෝලේ ගිහිල්ල බන්. උපාධිත් බර ගානක් ඇති මයි හිතේ. බලපන්කො උ අනිත් ත්‍රෙඩ් වල දාන කමෙන්ට් එහෙම. :ROFLMAO: :ROFLMAO:
  10. S

    මහවැලි ගගෙ.....

    මනම්පිටිය පැත්තේ වැලි ගන්නේ මුදෙන් කියල හිතුවද ?? :ROFLMAO: නාය ගිහිල්ල තියෙන්නේ කඳු විතරක් නෙමෙයි. ලංකාවේ උන්ගේ මොළෙත් නාය ගිහිල්ල වගේ.
  11. S

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    ඔයා කොහෙද හිටියේ ?? ඔයා නැති වෙලේ හෙලිකොප්ටර් ගැන මේකේ අයියලා ලොරි ටෝක් දුන්න. :ROFLMAO: :ROFLMAO:
  12. S

    Kohomeda mewa ayeth goda ganne 🤯

    ඒ වතුරෙත් මඩනෙ. ඕක නිකන් චු කරලා එකෙන්ම පස්ස හෝදනවා වගේ වැඩක්නේ. :ROFLMAO:
  13. S

    මීගොඩ දැඩි උණුසුම් තත්ත්වයක්..එළවළු ගන්න වෙළෙන්දන් ලොරි වටකරගෙන පොරකයි..🛑

    ඔය එළවලු මේ වෙලාවේ ගංවතුරෙන් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට කෑම හදන්න දෙන්න ඕන. අනිත් එවුන්ට අර ඉවත දමන දණ්ඩ උවද දළුදාළ එනවා කියන සින්දු අහන්න දෙන්න ඕන. :ROFLMAO:
  14. S

    Kohomeda mewa ayeth goda ganne 🤯

    මේකේ සැහෙන ලොරි ටෝක් යනවා අරක කරන්න. මේක කොරන්න. මෙන්න නියම වෙලාව ගගා. එහෙම කොරන්න පුළුවන් ඒවගේ ජනතාවක් ඉන්න රටවල. මේ වගේම ලොරි ටෝක් ගියා සුනාමි ආපු වෙලේ. වෙරල සීමාවේ ගොඩනැගිලි කරන්න ඉඩ නොදීම, මහා පාර රට ඇතුලතට ගෙන යාම වගේ. මාසයක් දෙකක් ගියාම සේරම ලොරි ටෝක් ටිකත් ගහගෙනම ගියා. :ROFLMAO::ROFLMAO:
  15. S

    Kohomeda mewa ayeth goda ganne 🤯

    මොකක්ද බන් ඒ ගේ ?? අර එස්කිමෝලගේ ඉග්ලු ගෙවල් වගේ ඉස්සරහ කෑල්ල තියෙන්නේ ඔලුවේ ගෑවෙන මට්ටමින්නෙ.
  16. S

    ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිලිබඳව සිදුකල සමීක්ෂණයේ ප්‍රතිපල 😅😅😅

    උබ නම් ගැලපෙන්නේ පල්සර් පදින්නම තමයි බන්. :ROFLMAO: යකෝ ඔය ප්‍රතිශත දාල තියෙන්නේ එක එක ෆැක්ටර් එකට අදාලව. ඒ කියන්නේ 58 % ක් ගැහැණු කියන්නේ 42 % ක් පිරිමි කියන එකත් එක්ක. ඊළඟ එක උන්ගේ අධ්‍යාපන මට්ටම. ඒ එක එක ෆැක්ටර් වලට අදාළ ප්‍රතිශත එකතු කරන්න බෑ.
  17. S

    athurugiriya kottawa case da?

    ඔයා දැන් ත්‍රෙඩ් එකක් දාල උදව්ව අරන් ශේප් එකේ මාරු වෙනවා නේද ?? :ROFLMAO:
  18. S

    ⚠️ Colombo මොකද වෙන්නේ ?⚡🌧️

    @scurvy දෙයියා වැස්සේ බුදිද කොහෙද. :ROFLMAO:
  19. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    Thanks මචං විස්තරේට. මේ පාර බුලත්සිංහල / පුවක් සිංහල අහුනෙම නෑ. මෙතන විතරයි නිකන් හරි සදහන් වුනේ.

    No contents