කලාතුරකින් තමයි බන් ඕවා එළියට එන්නේ, පහුගිය කාලේ කී දෙනෙක්ව මැරුවද ආයුධ පෙන්වන්න කියලා අරගෙන ගිහින්? මැරිච්ච උන් පණපිටින් ඇවිත් කියයිද උන්ට අසාධාරණයක් වුනා කියලා?
එතකොට අහිංසක, වැඩියේ ඉගෙන නැති කී දෙනෙක්ව පොලිසිය අල්ලනවද බොරු වැරදි ඇගේ ගහලා? උන්ට හරි මිනිහාව අල්ලගන්න බැරි වුනාම වටේ පිටේ ඉන්න...