දුම් බොන උන් වරෙවු,,,,

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    දුම් බොන උන් වරෙවු,,,,

    මචා අපි පොඩි කාලේ ලංකාවේ වැඩිපුරම FAMOUS බටේ උනේ BRISTOL ...හැබැයි දැන් පොරවල් අදින්නෙ ස්වර්ණ පත්‍ර ,,,ඒ කියන්නේ ගෝල්ඩ් LEAF ,,, ඒ මොකද බන් ඒ? DUNHILL හොඳ නැද්ද බොලවූ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කොයි ජාතියත් එකයි බන්.... එකම වේගෙන් මාරුව ලගා කරනව....:dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්විච් එක රහ නෑ බන් ගෝල්ඩ්ලීෆ් එක
    තමා වදින්නේ බන් අර හුත්ත රහ නෑ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්වර්න පත්‍ර තමා ගසමින් උන්නේ..
    දැන් අර ක්ලික් එකට සහ ස්විච් එකට සෙට් වෙල මල හූනියමයි.....
    ස්වර්ණ පත්‍ර අදිනව තියා හිතන්නවත් බෑ දැන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ස්වර්න පත්‍ර තමා ගසමින් උන්නේ..
    දැන් අර ක්ලික් එකට සහ ස්විච් එකට සෙට් වෙල මල හූනියමයි.....
    ස්වර්ණ පත්‍ර අදිනව තියා හිතන්නවත් බෑ දැන්

    Menthol? menthol gahanna epa bola. baten kela wena eka double wela kela wenne
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සල්ලි දීල ගුටි කන මීහරක්. :angry:
    addict වෙලා නවත්තන්න ගියත් ඒකටත් 40k විතර යනවා.
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    සල්ලි දීල ගුටි කන මීහරක්. :angry:
    addict වෙලා නවත්තන්න ගියත් ඒකටත් 40k විතර යනවා.

    mona boru kathavakda ban navaththanna ba kiyanne?

    davas dekata packet ekak ivaray maralboro
    foto0809.jpg
    ( 20 in one pack )

    aurudday masa 8 eka digata gahanava.

    e assen tobacco gahauva
    Marlboro-Red-tabacco.jpg
    ( othala gahana eka dumkola ) eka kari athal :yes::yes::yes:

    dan navaththala masa 4y vishvasa karapan thama ekak gahave na.. :yes::yes:

    anith un gahaddinam balan inna ba :D gahannamay hitha :sorry:

    eth ban hithuvoth nogaha inna puluvan :yes::yes:

    unanduva thiyenna one ban