ම්චන්ලා මම අලුතින් slt broadband package ගත්තා ඊට පස්සේ usage meter බලන්න slt site එකට ගිහින් register වෙන්න email එක දුන්නම invalid email කියලා error එකක් එනවනේ:confused: පස්සේ customer care කතා කරා දෙපාරක්ම උන්ට කියලා account එක හදාගත්තා.ඒත් log වෙන්න බෑ invalid credentials කියලා error...