SLT Broadband Usage Meter

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    ම්චන්ලා මම අලුතින් slt broadband package ගත්තා ඊට පස්සේ usage meter බලන්න slt site එකට ගිහින් register වෙන්න email එක දුන්නම invalid email කියලා error එකක් එනවනේ:confused: පස්සේ customer care කතා කරා දෙපාරක්ම උන්ට කියලා account එක හදාගත්තා.ඒත් log වෙන්න බෑ invalid credentials කියලා error එකක් එනෝ:rolleyes: පස්සේ ආ‍‍යෙත් slt එකට කතා කරාම උන් කියනෝෙ එහෙම එකක් error නෙමේලු එහෙම අවුලක් නෑලු :confused උන් line එකේ ඉන්න ගමන්ම උන් කියන විදියට කරා ඒත් වැඩක් උනේ නෑ

    කවුරුහරි help එකක් දෙනවද Plz !!!:D:D