කතාවට නම් පොර මාර දක්ෂයි. ඕකත් එක්ක කතා කරලා බේරෙන්න බෑ කාටවත් ඉස්සර.ඉස්කෝලේ යන කාලේ ස්වර්ණවාහිනී එකේ නිවේදන තරගයකට ගියා . මෛත්‍රී ගේ කලේ president media එකේ වැඩ කරා වගේ මතකයි . චන්දෙන් පස්සේ රට ගියා . එහෙ ඉදන් තමයි පොස්ට් දාන්නේ . හැබැයි මචන් පොරගේ පොස්ට් සමබරයි කියල නම් හිතන්න එපා .. :lol::lol: