1. san**

    මේ කාලෙත් මුන්ට App එකක් හදා ගන්න බැනේ..

    Android walata security updates enakota oya wage functions restrict wenawa. parana Android version wala tibunata aluth ewa wala adu ekai. more info- https://www.smartprix.com/bytes/auto-call-recording-is-missing-on-new-android-phones-in-india-how-to-fix/
  2. san**

    ලෙඩෙක් බලාගන්න කෙනෙක්

    සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං අරහන්තානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ උතුම් සම්බුදු බලයෙන් පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් සියලූ රෝග සුවපත් වේවා ..!!
  3. san**

    හෙල්ත් ඉන්සුරන්ස්

    mage softlogic eke policy 2 k tiyanwa. ekak kalin damma ekak . 2018 di. (11890 monthly).eke family eke ekkenekta 3 lack gane tiyanwa. claim kare natnam eka 25% wadi wenawa 6 lack dakwa. thawa policy ekak tiyanawa. eka damme me awrudde. (6880 monthly).eke hospitalization cover eka family member...
  4. san**

    කාර් ෆුල් ඉන්සුරන්ස් covid

    owa dala tiyan ganin ban. karuma set wena hati kiyanna ba ne. math renew kara. celinco
  5. san**

    පට්ට මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් මෙන්න

    mewa invention newei. invention ekak release karanna one media walata hari acebook hari newi. research paper ekak publish karala , eka present karanna one. mewa ekak wath nathuwa kali amunala karana dewal invention wenne na.
  6. san**

    මේක ඇත්ත කතාවක් ද?

    ow nuawara eliye paththe enna aya seen eka dannawa athi.
  7. san**

    Google Playstore $25

    mama use kareth com bank debit eka thamai. awlak nathuwa athi. ads mob profit ekath debit karaganna puluwan awlak nathuwa
  8. san**

    කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

    dehi kolayak kewa kiyala marenne na ne. haduna aya kokatath meka test karala baluwa nam hari
  9. san**

    ඔක්සිමීටර් එකක් ගන්න

    https://www.daraz.lk/pulse-meter-oximete-spo2-rate-monitor-i122434653-s1039716868.html?spm=a2a0e.myreviewhistory.0.0.794a71a0o6oOQu dawas 2n deliver kara
  10. san**

    කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

    job security eka wadi unama minissu kammali wenawa.
  11. san**

    vacation උදව්

    WHO recommends an interval of 3–4 weeks between the first and second dose. The Sinopharm COVID-19 vaccine: What you need to know
  12. san**

    78%කින් ජනගහනයම vaccinate කරපු ඊශ්‍රායලයට වෙන දේ.

    තමන් අකමැති නම් ගත්තේ නැතුව හිටිය නම් හරි නේ .. අනික් උන්ට එල්ලෙන්න තියන පිදුරු ගැහෙ හරි එල්ලෙන්න දීලා ..
  13. san**

    හොස්පිටල්ස් සහ කොරෝනා

    hospital walata daranna ba dan patient count eka. ape minissungeth kisi vinayak na ban. thama pare ennawa marsk danne nathi un. kawada un hadeida. india walata loku wenasak na
  14. san**

    afgan c17 us airforce

    plane eka essuwa nam okkoma marenna athi. paw mun tika
  15. san**

    වාහනයක් වතුරෙන් දුවන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්ත නුවර සෙනුජි

    lankawe kidenek oka hoya gaththada. Media walata danne nathuwa research paper ekak publish karanna tiyenne.natnam owa piliganna amarui
  16. san**

    is this Travel Bags worth this price ?

    hard use karanna puluwan ban. water proof. bag eka hodai. zip lock ekak tiyanawa. eka thama wada.

    No contents