ඕකේ දෙපැත්තක් තියෙනවා බං.
ඉස්සර ඕක කොම්පැණි එකෙන් ගේවුවා මුල් ම කාලේ, එතකොට උනේ හැම දාම manager බඩු උස්සනවා.
ඊට පස්සේ වැඩ කරන සේවකයෝ බඩු උස්සන්න ගත්තා.
ඊට පස්සේ සේවකයින්ට ලොකර් දීලා out වෙලා යන අයගේ bag චෙක් කළා. එතකොට සේවකයෝ කලේ දන්න කියන උන් ගෙනල්ල, උන්ගේ අතේ ගබඩාවේ බඩු එක්ක store ඇතුලේ බඩු...