ඒ ලෙවල් එකේ උන්ටම ආරක්ෂාවක් නැහැ කියන්නේ අපි ගැන කවර කතාද?
ඊයේ රාත්‍රියේ දී ගාල්ලේ සිදුවූ වෙඩිතැබීමකින් මිය ගොස් ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී ජානකගේ බිරිදගේ පියා වන ලලිත් ප්‍රසන්න මෙන්ඩිස් බව හදුනාගෙන ඇත. මෙම වෙඩිතැබීමේ සිද්ධිය ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදුවී තිබේ.ඒ, ගාල්ල ඩික්සන් මාර්ගයේ පාලු ස්ථානයකදීය. ඔහු ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙකි. සිය ව්‍යාපාරික කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ලවී තිබේ .
https://divaina.lk/ගාල්ලේ-දී-වෙඩි-වැදී-මියගො/