Secure කියලා එකක් නැහැ.
අපි secure වෙන්න ඕන ලංකාවේ.
Frimi එක පාවිච්චි කරනවා සම්පත් එක ලින්ක් කරලා.
Combank main account එක. සල්ලි ඕන උනහම සම්පත් එකට ඕන ගාන transfer කරනවා. ඔන්ලයින් payment ෆ්රීමි හරහා කරන්නේ සම්පත් එකෙන් frmi top up කරලා.
ඔන්ලයින් payment වලට frimi vertual card use කරන්නේ...