1. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සුදු මහතරු ගේ පොලු ගලවයි එක පෙලට
  2. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    100 දාපු සුදු මහත්තයා තවම හයියෙන් දුවනවා. බාගෙට මැරිලා නැහැ. තව 100 ක් ගහන්න පන තියෙනවා
  3. -333-

    Chatgpt & AI Prompts

    Bump
  4. -333-

    Mag-City Paint Job

    ඔයිට වැඩිය හොඳ පොඩි තැන් තියෙනවා දැන්. ඕක ලොකු වැඩකුත් නෙමේ නේ.
  5. -333-

    මහජන බැංකුවේ බොල් ණය , එන්ම්ම අපි බදු ගෙවමු

    Yashoda Group CML MTD Group Mihin Lanka (pvt) Ltd WM Mendis and Company Ltd Huravee International (Pvt) Ltd Daya Apperal Group Nawaloka Group Good Fellows (PVT) Ltd Rican Lanka (pvt) Ltd Graline Expressipvt) Ltd The Grand Mountain Hotel (pvt)Ltd City Construction Contractors(PVT) EW Information...
  6. -333-

    ඇත්තටම මහජන බැංකුවේ app එකෙන් මෙහෙම සල්ලි නිකන්ම transfer වෙනවද? 🤔

    උගේ ෆෝන් එකේ මොකක් හරි එකක් දාගෙන ඇති , ඒක හරහා ෆෝන් එක acess කරනවා ඇති.
  7. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙන්ඩ දසුන් වගේ bawllers ල පසු ප්‍රයෝජනයට කියලා තීයන් ඉන්නේ නැහැ. උබ හොදට දානවා නම් 10 උනත් එක දිගට දාපන්. දාලා උබ තනියෙම හරි ගොඩ පලයන් කියලා දෙනවා. මොකා දම්මත් අන්තිම ටික අපේ උන්කොහොමත් අල කර ගන්නවා නේ..
  8. -333-

    කොල්ලො උඹේ බඹර අල්ලගනින් 🤣

    හාමුදුරුවෝ ට මල පනින එක සාධාරණයි. හැමෝම බණ අහන එක පැත්තක තියලා අරූගේ ඩ්‍රෝන් විස්කම් බලනව නේ. ඒ අස්සේ ආච්චි ල උඩ ඉඳන් දෙවියෝ මල් ඉහිනවා කියලා සාදු කාර දෙනවා ඇති. ඉතිං කොහේ බණ කියන්නද.
  9. -333-

    කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

    අජිත් කබ්රාල් ට සෙලින්කෝ එකේ director පට්ටම දුන්නේ නැහැ කියලා මූ ව නැති බංගස්ථනම කරා. මූ හින්දා සෑහෙන්න කොල්ලො කෙල්ලො පිරිසක් ගොඩ ගියා. මූ වැඩ කරන උන්ට හොදට සැලකුව.
  10. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද අනිවාර්යෙන් අපි මුලින් bat කරලා 400 ක ටාගට් එකක් දීලා 200 ට අඩුවෙන් කඩන්න ඕන.
  11. -333-

    Buddhism Me kiyana eka harida

    Bump
  12. -333-

    SSD - Price 🚀

    Gold අරන් කොහෙද තියෙන්නේ? බැංකු වල තියන්න බෑ. උන් දිය කරලා හෙන ගේමක් ගහනව. කිරියේම කෙනෙක් දාලා තිබ්බා.
  13. -333-

    Buddhism Me kiyana eka harida

    bump
  14. -333-

    නින්දත් දැන් තග දානවා සැරටම

    Poddak aewidala / Duwala kiyala Exersise tikaka karapun. hodata aegata danenna
  15. -333-

    අයියා.. ඔයා දැන් කැත වැඩක් කෙරුව...

    මේ ඔක්කොම කරන්නේ ඉතිං ජීවත්වෙන්නනේ
  16. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Madushan and thekshana එක දිගට උන්ගේ 10 දැම්මොත් අඩුම overs 40 ක් ඇද ගන්න පුළුවන්
  17. -333-

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    Congratulations 👏🎉🎉
  18. -333-

    දිල් ජශන ජශන බෝලේ

    පොර මට හිතෙන්නේ සල්ලි වලට ඕන දෙයක් කරනවා. හොඳ ගානක් ගෙවන්න ඇති. නැත්තම් කැප්ටන් කෙනෙක් ඔච්චර පදිරි වෙන්නේ නැහැ.. ඕන එකෙක් ට තේරෙනවා පොරව mr. Been ගානට ඔතන දාලා කියලා.

    No contents