අඩෝ මාත් එහෙම foot board එකේ එල්ලිලා යනවා බන් පොර වෙන්න. එතකොට මට හිතෙන්නේ බස් එකේ ඉන්න ඔක්කොම කට්ටිය මගේ දිහා බලන්නේ superman ගේ දිහා බලනවා වගේ කියලා. හුළඟට කොන්ඩේත් පාවෙන නිසා තවත් ආතල් එක වැඩියි. එහෙම ගිහින් බස් එක නවත්තන්නත් කලින් foot board එකෙන් පනින්නේ spider man වගේ. මට මං ගැන පුදුම ආත්ම...