1. JesonRulez

    ඉවසීම

    ධර්මය පිලිබඳ තමන්ගේ දැනුම ආභරණයක් ලෙස පෙන්වීමට පමණක් යොදා නොගෙන එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවනවා නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් ලස්සන වෙයි. :)
  2. JesonRulez

    මෛත්‍රී සිරිසේන මුදල් නෝට්ටු වෙනස් කරයි..

    නියම වැඩක්. අලුතින් ආපු කොළ නම් අප්පිරියයි බන්.
  3. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගේම නම් ගේම මල්ලි. මොකද කියන්නේ?
  4. JesonRulez

    විහාරමහා දේවිය - ඇන්ඩ්‍රෝමීඩා කුමරිය, උන්&#351

    සිංහල ගෑණු හෙන කැතයි බන්. සුද්දියෝ තමයි ලස්සන. :yes:
  5. JesonRulez

    චීස් එළවළු පැස්ටා

    පට්ට අක්කේ...
  6. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල මචන්.
  7. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හිනා වෙලා මැරුනා බන්. :lol::lol::lol::lol:
  8. JesonRulez

    උඹට වෙන වැඩ නැද්ද බන්?

    උඹට වෙන වැඩ නැද්ද බන්?
  9. JesonRulez

    වෙලේ සුදාට මරණ දඩුවම දීල

    එහෙම වෙන එකක් නෑ බන්. අපේ SB ඇමතිතුමා කට්ටියගේ අවදානේ අඩු වෙච්ච ගමන් පොරව එලියට අරන් දෙයි. බය නැතුව හිටපන්කෝ. මතකයි නේ එක පාරකුත් මරණ දණ්ඩනේ ලැබිච්ච එවුන් සෙට් එකක්ම එලියට දාල තිබ්බේ.
  10. JesonRulez

    පටං ගත්තෙ කොහොමද ?

    ඕකා පටන් ගත්තේ වලතරයා බන්.
  11. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Rate එක ආයෙත් බහිනවා වගේ නේද බන්? ඉක්මනට සල්ලි ගන්න තියෙන ඒවා ගත්තනම් හොඳයි වගේ...

    No contents