1. S

    youtube කැමරාවක් (redmi note 9 pro vs gopro)ලොක්ඩවුන් වෙන්න කලින්

    කැමරාවේ shutter count එක කීයද බලන්න. Chip 1k අරන් ගිහින් photo එකක් අරන් නම්බරේ බලන්න එක තමා shutter count එක. වැටිලා එහෙම කියනවද බලන්න. තව ලෙවිස් එක වැඩද පුස් තියනවාද බලන්න. Cannon එක අළුත් උනාට sensor quality එක අඩුයි. බැටරි ලයිෆ් එක ක් අඩුයි.
  2. S

    නතාශා නානයක්කාර පන්නිලගේ නංගියෙක්

    පන්නිලයාගේ shoot quality නැහැ ඒත් ලංකාවේ උන්ට ඌව ලොකු මොකද බන්. https://images.app.goo.gl/9V1VAgNYXqr3yVg59 ඒ වගේද මේවා.
  3. S

    youtube කැමරාවක් (redmi note 9 pro vs gopro)ලොක්ඩවුන් වෙන්න කලින්

    පොඩි කැමරාවක් උනත් අවුලක් නැහැ. D3400 බලන්න විඩියෝ සුපිරිම නැති උනත් හොඳයි. Autofocus slow එච්චරයි ගානත් අඩුයි. දුවන පනින දේවල් නෙමේ නම් ගැටලුවක් නැහැ. පාවිච්චි කරපු එකක් ගන්න. ඕවා ගන්න සමහර උන් photo 1000 ක් වත් නොගහා විකුනනවා. අරන් පොෂ් වෙන්න ගන්න අය. Green screen වලට අවුලක් නැති වෙයි...
  4. S

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    ලංකාවේ පීඩිත පන්තියත් නැහැ. ඇති නැති බේදේ විතරයි තියෙන්නේ. අනික jvp එක කරන්නේ කුලය මත පදනම් උන් දේෂපාලනයක් එකයි දැන් තැනක් නැතුව ගිහින් තියෙන්නේ. අනික JVP කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙමේ. රැඩිකල් ව්‍යාපාරයක්. බිස්නස් එකක් කියන දේ නෙමේ. අනික ඔය බයියෝ කියන උන් තමා 2004ජේවීපී යට ආසන 40 ගානක්...
  5. S

    youtube කැමරාවක් (redmi note 9 pro vs gopro)ලොක්ඩවුන් වෙන්න කලින්

    පිස්සු නැතුව cannon 80d වගේ කැමරාවක් යන්න gopro හොඳ travel වලට විතරයි. ඒත් waterproof හින්දා. 80d එක ඕනේ දේකට අවුළක් නැහැ.
  6. S

    DSLR එක අපරාදේ

    DSLR එකක් ගන්න. ගාන විතරයි mirror lass වල. බැටරියත් දෙකක් අරන් යන්න වෙන්නේ.බර නම් පොඩ්ඩක් වැඩී.
  7. S

    චන්දය කල් යයිද

    වහාම පාර්ලිමේන්තුව ක් පත් කර ගන්න ඕනේ මේ වන විදිහට අමාරුයි රට කර ගෙන යන්න හැබයි දවස් දෙකක් වත් චන්ද තියන්න වෙනවා. නැත්නම් පෝලිම් ගාන වැඩි කරන්න ඕනේ.
  8. S

    Lankabell - Tower down when power is down!

    බැකප් බැටරි කුඩ්ඩෝ උස්සනවා. අළුතෙන් දාන්න බල්ලුවාම කොම්පැනි කේස්. කොළඔ ඔහෝමයි.
  9. S

    රනිල්ගේ ගෑනී

    Englishවලින් දාපන් හදලා ඔනෙනම්. මට vectors පේන්න බැහැ. එත් තියරි පොඩ්ඩන් බැළුවෙත් අටා් ගන්න පුළුවන්. සිංහල තමා බැරි ලබ්බ. අච්චර ලස්සන වචන තියෙද්දි මොනට සිංහලෙන් දානවද මන්දා. මැත්ස් වල ගානක් දුන්න ගමන් හදන්න හැම දාම භාවිතා වෙන්න ඔ්නේ. එකයි ඔය එකෙත්වත් නාවේ. අනික ex 991 එකෙන් දෙපාරක් තුන්ලාරක්...
  10. S

    රනිල්ගේ ගෑනී

    ඉංග්‍රීසියෙන් දාපන් පුතේ හදලා දෙන්න. අපි මැත්ස් කොරන කලේ ඔවා නැහැ. engineering level math.
  11. S

    පරණ Radio සහ Red Mercury

    Mercury Vapor rectifier කොහොමද බන් වැඩ කරන්නේ? අනික පේන හැටියට එකක් CRT එකක් ඇතුලට දාන්න බැහැ.
  12. S

    පරණ Radio සහ Red Mercury

    මට නම් පේන්නේ am coil එකේ රතුපාට සැලික් ගහාලා වගේ.
  13. S

    සබීතත් එක්ක පොහොට්ටු ආණ්ඩුව බුදියගෙන ඔක්කොම ලීක් වෙලා..

    ගොනෙක් උනාට තප්පුලන්න එපා. ඕනෙම ගිවිසුමක් අවලංඟු කරන්න යනකොට සමහර කොන්දේසි තියනවා ඉටු කරන්න. ඒවා කරනවාට වඩා එහේ තියෙන්න අරින එක ලාබයි. අනික ඔය ගිවිසුමේ මෙනවා තියනවද දන්නවද? යහපාලන හෙන ගෙඩි තමා ඔය.
  14. S

    desktop computer ඵකක් ගද්දි බලන්න ඕන මොනවද?

    branded ගන්න processor එක ඇරුනාම අනිත්වා update කරන්න පුළුවන්. motherboard ඒකත් පුළුවන් stranded power supply .යන එකකට. බය නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
  15. S

    ඉන්දියාව තෙවන තැනට

    ඔන්න අද ඉන්දියාව රුසියාව පරද්දලා තෙවනි තැනට ඇවිත්. මෙඓම ගියොත් කෙල වෙයිද අපිටත්?
  16. S

    ගොදුර සංගා ද?

    ඇත්තටම ගොදුර සංගා නෙමේ ශ්‍රී ලංකා ක්‍රිකට්. සංගලා මහේලලා වග කියන්න ඕනේ ඇ.තුලේ ගේම් ගහලා නැත්තටම නැතිකරලා දාපු එකට.
  17. S

    අහෝ ඉරානය!

    ඉරානේ මුස්ලිම් රටක් විදිහට විප්ලවෙන් පස්සේ ගිය හින්දා මිනිස්සුනගේ නිදහසට බාධානම් උනා. ඒත් අරාබියේ වගේ තද නීති නැහැ. බුර්කා නැහැ. ගෑනු අයට පාරේ උනත් තනියම යන්න පුළුවන්. උන් තනි රටක් විදිහට හොද ගේමක් ගහනවා අච්චර සම්බාධක තියෙද්දී. ඇමරිකාව දැම්මට ඇමරිකාවේ උවමනාවට නෙමේ සවුදි උවමනාවට. ඉරානේ තමා...
  18. S

    රුවන්පුර අධිවේගයට මුදල් මෙරට බැංකුවලින්

    ඈ බොල මී හරකෝ. මෙච්චර කල් නිදා ගෙනද හිටියේ? මහින්ද හිටියේ ඔකේ සැලසුම් ටික හදනකම් විතරයි. මැනලා වැඩ පටන් ගන්න හදනකොට තිබ්බේ යහ පාලනේ. උන් තමා මුළු පාරම ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්න දැගළුවේ. අන්තිමට වැඩේ හබක් වෙලා පස්සේ නතර කරලාම දැන්මා කිරි ඇල්ලයා...
  19. S

    ඔරලෝසු හදන තැන් පිටකොටුවේ

    මොකද්ද බ්‍රෑන්ඩ් එක? චයිනීස් නම් වීසිකරලා එකක් ගන්න.

    No contents