1. S

    පුරා විද්‍යා පචෝරිස්😠😠😠

    එහෙම තියනවනම් එක ප්‍රතිසංස්කරණයක් වෙන්නේ නැහැ බන්. ප්‍රතිනිර්මාණයක් තමා වෙන්නේ. පුරාවිද්‍යා එකෙන් කරන කිසි ම වැඩකට ව්‍යුහාත්මක අවශ්‍යතාවක් නැත්නම් සිමෙන්ති.කම්බි භාවිතා වෙන්නේ නැහැ.
  2. S

    ජනපති ආරක්ෂක අංශ රිය දෙකක් මහරගමදී අනතුරට ලක්වේ

    ජනාධිපති ස්කොෂ් එක කොළඹදිනම් වාහන තුනයි බවින් තුනයි. හැට පන්නලා යන්නේ. පොලිසිය ට්‍රැපික් අහක්කරනවා. ඕනේ තරම් දැකලා තියනවා යනවා. පිට යන කොළට වාහන ගාන වැඩි ඇති. ත්‍රීවීල් නම් කියලා වැඩක් නැහැ. ඔහේ පස්ස නොබලාම දානවා. මාවත් හැප්පුනා රෑ 10ට විතර එක උනේ සැරයක් ත්‍රීවිල් කාරයෙක් ඔහොම දාලා.
  3. S

    පුරා විද්‍යා පචෝරිස්😠😠😠

    , ඇවිත් බලන්න සහෝදරයා. එච්චර දුර නෙමේ කොළඹ ඉදලා. උදාහරණයක් විදියට රයිගම , හොරණ රජමහා විහාරය - ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. අනුරාධපුර යුගයේ ඉදන් පැවත එන්නේ. දැන් තියන එක ගොඩනැගිල්ලක් වත් ඉංග්‍රිසි කාලෙන් පස්සට නැහැ. බිමට සමතලා කරලා. බෝධිගරයේ ගල්කණු ටිකයි. සඳකඩ පහන් ටිකයි තියනවා , වීදෘයගොඩ රජමහා...
  4. S

    Rajitha, Belta

    මූලිකම දේ YouTube algorithm එක එකට ඕනේ දේ තමා අපිට පෙන්වන්නේ. අපි වැරදිලා හරි video එකක් බැළුනනම් එක trending නම් අපේ wall ඒකටත් ඒවා එනවා. සමහර වෙලාවට මුකුත් නැතුවත් ඕවා එනවා. අනික අපේ වගේ අවුරුදු ගානක් නොවන profileවලට ඔය ගොන් වීඩියෝ එනවා වැඩී. අනික ඔය ගොන් වීඩියෝ ටාගට් කරන්නේම ඔය නූගත් සෙට් එක...
  5. S

    පුරා විද්‍යා පචෝරිස්😠😠😠

    ලංකාවේ කොච්චර තැන් පුරාවිද්‍යා එකෙන් ගැසට් කරලා තියෙනවද කියලා දන්නවද? කොළඹ පරණ බිල්ඩින් ඔක්කොම වගේ ගැසට් කරලා තියෙන්නේ ආරක්ෂිත ගොඩනැගිලි හැටියට. තීන්ත ගාන්නත් පුරාවිද්‍යා එකෙන් අවසර ඕනේ. ලංකාවේ කිසිම ඉදිකිරීමක් ඉතුරු වුනේ නැහැ. උඩරට රාජධානියෙන් පිටත තිබ්බ. අනික පරංගින්ව සුද්ධ කරන්න ඕනේ නැහෑ...
  6. S

    Horton plains මේ දවස් වල....

    උදෙන්ම යන්න .booking නැතව ගියහැකි .හැබයි එදා ඉන්න සෙනග ගාන අනුව තමා. කොනටත් booking එකක් දාගත්තම ඉවරයි. එකම ගාන.
  7. S

    Horton plains මේ දවස් වල....

    Wildlife site ඒකේ තියනවා බන්. කාඩ් එකෙන් ගෙවන්න ඕනේ. Pc එකකින් යන්න. Phone එකෙන් පෙන්වන්නේ නැහැ. Details ටික දාලා fill කරාම pdf එකක් දෙනවා එක print කරන්න යන්න. නැත්නම් phone 1ke තියාගෙන යන්න පෙන්නන්න.
  8. S

    Horton plains මේ දවස් වල....

    දවසට 50යි group. දන්න විදිහට . ඊට වඩා යන්න දෙන්නේ නැහෑ. Net එකෙන් booking එකක් දාන්න යන්න. මගේ යාලුවෙක් සති දෙකකට කලින් ගියේ book කරලා.
  9. S

    පුරා විද්‍යා පචෝරිස්😠😠😠

    එක පුරාවිද්යා ස්ථානයක් කියලා ගැසට් කරලා නැත්නම් වැඩක් නැහැ. කිව්වේ මොනවද සඳකඩපහන් වර්ගයක් හම්බවේලා කියලා. ඊට පස්සේ කැනීම්වලට යනවා කියලා. අනික අවුරුදු 600ක් පරනනම් ඕක බේරුනේ කොහොමද කියන එකත් ගැටළුවක්. රයිගම්, සීතාවක, ෝ කෝට්ටේ මුකුත්ම ඉතුරුකලේ නැහැ පරංගි. මොනවා වුනත් කඩපු එක නම් වැරදී.
  10. S

    මරු වින්ඥාඥයෝ සෙට් එක

    විද්‍යාඥයේක් වෙන්න මුකුත් ඕනේ නැහැ බන්. ඒත් මේවනම් ගොන් ආතල්. Lab technician කියන්නේ මහ ලොකු දැනුමක් තියන උන් නෙමේ. එහෙමනම් technician කෙනෙකුටත් engineer කියලා ලෙටර් හෙඩ් දාගන්න පුළුවන් වෙන්න එපැයි. ඉංජීනේරුවෙක් වෙන්නත් මොකුත් ඕනේ නැහැ. හැබයි ඒ වගකීමයි. එවිදිහට වැඩ කරන්නයි පුළුවන් වෙන්න ඕනේ.
  11. S

    මරු වින්ඥාඥයෝ සෙට් එක

    ඕකේ. ඇත්තේ lab technician කියලා වෙන්න ඕනේ්නේ. ඒත් වන ලොකු වචනයක් තියනවා ද දන්නේ නැහැ letter head ඒකේ. හැබයි කවදාවත් lab scientists කියලයි දාන්නේ නැහැ නේ.
  12. S

    ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

    මට ආව ගැටළුවනම් ඉස්ලාම් බැංකින් අනුමත කරන්නේ 2005‍ අප්‍රේල්. ඒත් මහින්ද ජනාධිපතිවෙන්නේ 2005 නොවැම්බර්. එතකොට මුස්ලිම් බෑන්කින් ගේන්නේ චන්ද්‍රිකා නොවී මහින්ද වුනේ කොහොමද?
  13. S

    මරු වින්ඥාඥයෝ සෙට් එක

    News division වල ඉන්නේ අලි ඔළුවක් තියන සෙට් එකක්. අනික උන් සෑහෙන්න presser එකක් ඉන්නේ. උන් නියම translate කරනවා ඔය වෙලාවට. මම දන්න සෙට් එකක් raindeer පට වැහිමුවා කියලා දාලා තිබ්බා.
  14. S

    මරු වින්ඥාඥයෝ සෙට් එක

    උන්ගේ වැරුද්ද නෙමේ බන්. ඉංග්‍රිසියෙන් press release එක එන්න ඇත්තේ. ඔය නිවුස් division වල ඉන්නේ අමුතුම සෙට් එකක්. උන්ගේ translate තමා ඔය.
  15. S

    ඇයි මෙච්චර ස්වාධීන පක්ෂ?

    බදු රිලීස් කරගන්න. තව රාජ්‍ය තාන්ත්‍රික ගමන්බලපත්‍ර ගන්න. නැත්නම් රට පනින්න අටෝ ගත්ත ඒවා.
  16. S

    හෙළ රජ දවස නැති කරන අමනයො

    ඔය සින්දුව ගැහුවේ පුතානෝගේ පියානෝ ගේ කාලේ. ඒ දවස්වල ලොකුම බිස්නස් එන තමයි අපේ දේවල් පිටරට උන්ට විකුණන එක. හැබයි අපි අපනයන අතින් හරි ශක්තිමත්. කොච්චරද කියනවනම් ලංකාව තමා ඒ කාලේ බබ්බු අපනයනයෙන් අංක එක.
  17. S

    Red mercury🌡️🌡️🌡️⚗️

    මම නෙමේ බන් හම. ලබ්බේ auto correct.
  18. S

    Red mercury🌡️🌡️🌡️⚗️

    වස් නෙමේ බන් වස. වැඩිය ඇඟ ඇතුලට ගියොත් මැරෙනවා. මම හරහා කාන්දු වෙන්න පුළුවන්.
  19. S

    Red mercury🌡️🌡️🌡️⚗️

    පිස්සු ද බන් රතු රසදිය කියලා මගුල් නැහැ. අපේ උන් රවට්ටලා සල්ලි ගරන ක්‍රමයක් ඔය. බෝම්බ හදන්න රසදිය වලින් මෙළෝ වැඩක් නැහැ. විකිරණශීලී මූලද්‍රව්‍ය යක් නෙමේ හැබයි වස් රසදිය කියන්නේ.
  20. S

    මගේ ඉන්ටනෙට් වල විකාශනය

    2008 dail up moderm එකෙන් 2008 යාලුවෙකුට 3g Donegal එකක් හම්බුවෙනවා dailog ්එකෙන් gift එකක් විදිහට. බිල් නොගෙවා මාස තුනෙන් disconnected කරනවා. 2009 dailog time based pakage දෙනවා පැය දෙක 50 පැය පහ 100. ඊට පස්සේ අර ඩොන්ගල්එ කෙන් යනවා. දෙන්නත් එක්ක හවුලේ. මම ඕනේ වෙලාවට අරන් එනවා. 2009 මැද ගන්නවා...

    No contents