කලාකරුවන් වෙනුවෙන් වෙබ් අඩවියක් !!
ශ්‍රී ලාංකීය කලා කරුවන්ගේ තොරතුරු ඇතුළත් Lankafaces.com නමින්වෙබ් අඩවියක් ලබන 25 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී එළි දකී.
මෙම වෙබ් අඩවියේ සෑම ක්ෂේත්‍රයකම කලාකරුවන් / කලාකාරියන් සඳහා වෙබ් පිටුවක් බැගින් තමන්ටම පවත්වාගෙන යා හැකි ලෙස...