JVPමුන් කොන්දේසි හදල තිබ්බෙ ගෝටගෙ කැමැත්ත ඒකට කවදාවත් නොලැබෙන ඒව දාල. එපා වාහෙට හොදි බෙදනවා වගෙ උන් ඉබ්බගෙන් පිහාටු ගන්න සයිස් කොන්දේසි ගෝටට දාල කරේ උපායක් ඒ වෙලාවෙ ඉදිරිපත් උනා ඒත් ගෝට බෑ කිවා කියයි පස්සෙ. උන් මේවෙලාවෙ ආන්ඩුවගන්න තරම් මෝඩනෑ උන් ටාගෙට් කරන්නෙ 2024.
හැබැයි සජිත්ට ආන්ඩුව ගන්නත්...