1. I

    මේ විදියට ඇදිරි නීතිය තව දවස් කීයක් දාවිද ?

    ආන්ඩුව ඇදිරි නීති දාල වහන් ඉදල වැඩක් නෑ. අඩු ගානේ පිලිගන්න පුලුවන් නායකයො ලව්ව රටට අමතල මිනිස්සු සන්සුන් කරන්න. ඉක්මනින් රැස්වෙලා ඊලග වැඩපිලිවෙල පෙන්නන්න අතේ සතේ නැතුව ගෙදර කන්න බොන්න බේත් නැතුව කොහොමද
  2. I

    අදත් ගිනි තියන්න පටන් අරන් නේද?

    Pissu kelinawa. Owwa vikunala minissunta haal pol wath denna epai alu kare. Owa Basil ge newe ape salli
  3. I

    රැවටුනා වගේ දැනෙනවා

    කන්ට්‍රොල් එකක් අත්යවශයයි. හෙට පහලම ආදායම් ලබන මිනිස්සු පොලු මුගුරු අරන් ඇවිත් ලග තියෙන මධ්යම පන්තික ගෙවල්වලින් බඩු, සල්ලි ඇදගෙන ගියොත් සමාජවිශමතාව මින්පස්සෙ නෑ තියෙන තැනින් බලෙන් හරි ගන්න එක සාදාරනයි කියල... සීමාව පැන්නම කරන ඕන එකක් සාදාරනයි කියන්න ඉඩතියේ. ඕක නිසයි ගෝටලට පනයනකන් කීවෙ නීතියෙ...
  4. I

    🔴 BREAKING ත්‍රිකුණාමලයේ නාවික කඳවුර නොසන්සුන් තත්වයක්

    Mewwa dan athi. Unta legal action gani. Aragalaya kanna denna epa alians lata Pocket gahana un, mankolla karayo, kuddo normal gewal walatath pani lawless karala.
  5. I

    ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් ඉවත්වීමට සැරසෙයි

    Stop.. Ohoma karama ratak ethuru wen na ne. Aragala wathurey... Meka dan Private paliganiim, kuddo, bebaddo, mankolla kana un athata aran. Let not make Libia or Colombia here please. Ohoma law athata gaththoth ape ubalage gewal walath awith mankolla kai mey welawe
  6. I

    🔴 නාකි මයිනව මරද්දි ප්ලේ කරන්න ආස මියුසික් එක මොකක්ද?

    Koo next leadership මලා ට වගකීමක් නොගන්න හීන්නූල් සිරිසේන ලදරුවෙක් වගෙ හැසරෙන සජී කලින් ඔක්කොම කෙලි කරල දැන් බක තපස් රකින රනිල්
  7. I

    යකෝ කබ්බා

    Pohottuwa tawa 10 years walin passe Gewal gini tibba ewwa market karala Namal udata gani.
  8. I

    ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ

    අහක හිටි උන් අරගලේට මුවාවෙල ඇරියස් කවර් කරන්න ගිහින් මේක ආයිත් ගෝත්‍රික රටක් කරන්න හදන්නෙ
  9. I

    මේකත් හොදද friends. මම නම් කියන්නෙ අවුල තියෙන්නෙ politicians ලගේ නෙමෙයි , මිනිස්සුන්ගේ. දැනුත් එහෙමයි

    අහක හිටි උන් අරගලේට මුවාවෙල ඇරියස් කවර් කරන්න ගිහින් මේක ආයිත් ගෝත්‍රික රටක් කරන්න හදන්නෙ
  10. I

    නිව්ස් හෙඩ් ලයින්, රටම ගිනි තබා මහින්ද ඉල්ලා අස්වේ.

    රුසියාවෙ සාර් පවුල රස්පුටින් විනාස කරාවගේ එකෙක් මරන්න ඇවිත් පවුලෙ ලගම හිතවතා වෙලා Jonston පවුලම ලෙෆ්ට් කරා
  11. I

    සියලු ඇමතිවරු රටින් පැනල

    ඉන්නෙ 2022 උනත් තාම කරන්නෙ සවුත් ඉන්දියන් ටයිප් ගෙවල් ගිනිතියන වැඩ වීම ලෝකෙ ඉදිරියෙ රටට අවුල්. සමාජ මාධය වලින් ලෝකෙටම පේන මේකාලෙට 1900ගනන් වල ඒවා හරියන් නෑ
  12. I

    Rohitha(Chichi) Rajapaksha to discuss with the protestors

    2015න් පාඩමක් ඉගෙන නො ගත් මහින්ද, බූරු පුත්තු, ජොනි ප්‍රසන්න ලන්ස එස්. එම්. රත්තරන්, ඩයනා, සනත් නිසාන්ත, මහින්දානන්ද, කබ්‍රාල්දේසපාලන කරල වයසට ගියත් හරි වැරැද්ද නොපෙන්නු දිනේස් වාසු, සයිඩ් එකේ ඉදන් බිස්නස් වලට ගොට්ට අල්ලපු රවී කරුනනයකලට සතුටු ඇති
  13. I

    ජනපති ආගමික නායකයින් හමු වේ. අද විශේෂ පක්ෂ නායක රැස්වීමේදී විසඳුම් රැසක්.

    අනවශ්ය පැත්තකට අන්තිමට මේක ගියෙ. පැත්තක අවස්තාව එනකන් බලන්හිටි එවුන් සැබැ අරගලය හයිජැක් කරාද..? මහින්දගෙ පැත්තෙන් බැලුවොත් ජොන්ස්ටන් වැනි තිරිසනුන් ඔලුව උඩ තියන් විස්වාසකර බලයදීම. පාප මිත්‍ර සේවනය. එකෙක් මරන්න ආ එකා පවුලම විනාසකර ක්ලෝස් කිරීම. අන්තර්ජාතික වශයෙන් තත්වය හොද නෑ Visa PR වලදි රටේ නම...
  14. I

    මුන් කරගත්තේ ලොකුම මෝඩ වැඩේ - Game Over

    අනවශ්ය පැත්තකට අන්තිමට මේක ගියෙ. පැත්තක අවස්තාව එනකන් බලන්හිටි එවුන් සැබැ අරගලය හයිජැක් කරාද..? මහින්දගෙ පැත්තෙන් බැලුවොත් ජොන්ස්ටන් වැනි තිරිඩනුන් ඔලුව උඩ තියන් විස්වාසකර බලයදීම. පාප මිත්‍ර සේවනය. එකෙක් මරන්න ආ එකා පවුලම විනාසකර ක්ලෝස් කිරීම. අන්තර්ජාතික වශයෙන් තත්වය හොද නෑ Visa PR වලදි රටේ...
  15. I

    ප්‍රේමදාසලා බය නෑ ඩෝ

    මූට අගමැතිකමක් ලැබෙන්න තිබ්බෙනම් නෑ හැබැයි රාජපක්ශ මිනිමරුවො අගමැතිකම ඌට බන්දේසියෙ තියලදෙන සිද්දියක් ඇතිකරා
  16. I

    දැන් අපිත් සන්සුන් වෙමු මචන්ලා, සැබෑ ජයග්‍රහණය තියෙන්නෙ මුන්වත් යථාර්ථය අවබෝධ කරලා මේ පැත්තට හරව ගන්න එකේ

    අවස්තාවාදි අන්තගාමින්ට පුද්ගලික ටාගට් වලට සැබෑ අරගලකරුවන්ගෙ වේශය ගෙන මිනීමැරීමට හා දේපල විනාස කරන්න ඉඩදෙන්න එපා. Stop set on fire Assets. Unless we will fall into hell. Stop demolishing assets
  17. I

    මීගමුව ඇවෙන්රා එක ඉවරයි. ලැම්බොගිනි ගිනි ගනී

    Pissu yakku. Dollar eka 1000 ta giyama apitai kelawenne Seems Private revenges on going. And who greed for next regional leadership also doing set on fire others assets ------ Post added on 1652108500
  18. I

    රමේෂ් පතිරණ ගේ ගෙදරත් 🔥🔥🔥

    Ramesh thug politics wala hitiye nathnam mehema karana eka awul. Fight ekak unath Ethics tiyenna oney. MR la nisa beheth tikak na weylak uyan kanna Gasuth nathi tharam rata higamanata wetila. Mey ginitiyana gon weda walata gewannath wenne apitamai. Be mindful

    No contents