ආන් ආයි සජිත්ලු

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    වෘෂණ කෝෂය බිම ගැවෙනවද? බිරිදට පැගෙනවද? නිතරම කිලිටි වෙනෙවද? යහලුවන් අතපත ගානවද? කිරිදරුවන් සපාකන්න හදනවද? ගස්වල පැටලෙනෙවද? දැනටමත් නැති වෙලාද? ! .! මෙවන් විපත් වලින් වැලකීමට comment කොරන් අප වෙත එන්න!.. ..

    ඔබගේ පරන කෝෂයට නැවුම් සුවද හමන. අලුත් කෝෂයක් අපෙන් !!!
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    1652352218838.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර

    මෝඩ පකානෝ. හැබැයි මූට වඩා රනිලා හොඳා. මූ හෙන උද්ධච්ච පිස්සෙක්​

    අමු ගවයා අහන්න දෙයක් නෑ.. රනිලා හා කියනකන් ගූ බයේ ඉදලා දැන් ඉල්ලනවා හම්බෙන්නේ නෑ කියල දැන දැන..

    ඕකට බැරි වෙලා දෙනවා කිවොත් ඇගේ බඩ යයි ෆොන්නයට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය මොකා ආවත් තක්කඩි රවියා, මර්වින්, ජොනි රත්තරන් ප්‍රසන්න ලන්සා එස්. එම් නාමල් විමලෙ සනත් ගම්මන්පිල එවුන් ගන්න එපා කියල බැලැක්ලිස්ට් එකක් අරගලභුමියෙ දැම්මනම් හරි.

    Make political BLACKLIST
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මේක හරියන්නේ නැහැ බං මම කුලී කමෙන්ට් දාන එක නවත්තනවා. රනිල් කියද්දී රනිල්ට කඩේ යන්නයි සජිත් කියද්දී සජිත්ට කඩේ යන්නයි. මොන කරුමයක්ද?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අමු ගවයා අහන්න දෙයක් නෑ.. රනිලා හා කියනකන් ගූ බයේ ඉදලා දැන් ඉල්ලනවා හම්බෙන්නේ නෑ කියල දැන දැන..

    ඕකට බැරි වෙලා දෙනවා කිවොත් ඇගේ බඩ යයි ෆොන්නයට
    දැන් තමා තේරුනේ එහෙම ගේමක් වෙන්නත් පුළුවන් 🤣🤣
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ඔය මොකා ආවත් තක්කඩි රවියා, මර්වින්, ජොනි රත්තරන් ප්‍රසන්න ලන්සා එස්. එම් නාමල් විමලෙ සනත් ගම්මන්පිල එවුන් ගන්න එපා කියල බැලැක්ලිස්ට් එකක් අරගලභුමියෙ දැම්මනම් හරි.

    Make political BLACKLIST
    oyata rajithawa amthaka una..mata pattama duka rajithayata gini thiyanna kawruth awe anthi eka gana.. :( lat kata.. nathima karala danna thibba okawa