SJ 4000 හොර කොපි ඕන තරම් තියෙනවා.
Original එක SJCAM
Page එකේ අර sticker එක හුරලා check කරන හැටි දාල තියෙනවා නම් ගොඩක් වෙලාවට Original SJCAM
http://www.banggood.com/SJcam-SJ4000-WiFi-Car-DVR-Camera-Sport-DV-Novatek-Waterproof-p-939976.html
මේක හොදා ඔයිට වැඩිය. මේකේ Sony lense / gopro processor...