ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.
මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්‍රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ...