චීවරය උනා දාල වරෙන්. නැතුව චීවරයට නිගරු කර කර, වටිනා චීවරය පිටින් දාල ගිහි ටෝක් දෙන්න එන්න එපා.
01.පිළිම හදන සල්ලි වලින් කන්න නැති මිනිස්සුන්ට කන්න දියන්. - බුදු හාමුදුරුවො පිළිම හදන්න කිව්වද?
02. ඔය චීවරය වෙනුවෙන් කලින් හිටපු ස්වාමින් වහන්සෙල කොයි තරම් දුක් විඳල තියෙනවද කියල උඹ දනන්වනෙ.
මේ...