අවුරුදු කීපයකට පස්සේ අද තමයි එළකිරි එකට ආවෙ , කලින් තිබ්බ lifestyle එකත් එක්ක කිසිම ඔලුවට නිදහසක් තිබ්බේ නැහැ. දැන් තමයි ආයෙත් පොඩි නිදහස් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ , දැන් කිරිය ගොඩක් වෙනස් වෙලානේ , බර පන්තියෙන් improve වෙලා , සතුටුයි , ගොඩක් දේවල් ඉගෙන ගත්ත සාකච්චා කරපු තැනක් මේ විදිහට දියුනු වෙලා තියෙනවා දකිද්දී .අද ඉදන් මම අයෙත් මම දන්න දන්න පොඩි පොඩි දේවල් කට්ටියත් එක්ක බෙදාගන්නම්
