අන්ධ මනුස්සයෙක්ගෙන් ඇහුව නම් ලෝකය ගැන ඒ මනුස්සය ඔයිට වඩා හොඳ උත්තරයක් දෙනවා :P
මිත්‍යා දෘෂ්ටිය නිසා මුලාවුණු මිනිස්සු අන්ධ මිනිස්සුන්ටත් වඩා අන්ධයි :eek:
පරිණාම වාදය ගැන කතා කරනව නම් ඒක ඉදිරිපත් කලේ උඹ වගේ ඔන්ලයින් කෑ ගහන මනුස්සයෙක් නෙමේ. :lol:
ඒක වාදයක් විදියට පවතින්නෙ මානව පරිණාමය ගැන තව...