හෑ..................මං කෝමද ඔයාට අවංක වෙන්නෙ :shocked:
තමුන් මෙතන බොරුවටනෙ කෑ ගහන්නෙ
පෝල් එකක් දාන්න ඕන තමුන්ට අවශ්‍ය දේ ඉටු කරගන්න නෙමේ :P
අනික මේ කෙල්ලෙක්ගෙ නමක් දා ගත්තට ඔන්ලයින් ඉන්නෙ කවුද කියල අපි දන්නවද?
මට නම් පේන්නෙ ඔයා බලෙන් කෙල්ලෙක් වෙන්න යනවා වගේ :confused::confused: