1. ^Night Fury^

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    මූව දැක්ක කල් ;);)
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලිඳ අක්කිට
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒ මූ දාන්න ගත්තම මට නිවිහැනහිල්ලේ හෙමින් දැම්මෑකි කිසි රශ් එකක් නැතිව :rofl::rofl:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උඹෙන් කතාවක් බලාපොරොත්තුවෙන් හිටියේ. දැන් වත් දාපන් ටිකක් දිග එකක් :cool::cool:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    1.30ත් වෙලාවක්ද අක්කි :P හා හා. එහෙනම් නිදාගන්න. ගුඩ් නයිට් :) එනි ටයිම් :yes:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව්.වල පයයි ගොඩ පයයිනේ :oo::oo::P
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    thread එක කලින් කියෙව්ව එකෙක් ඕක දාන්නේ නෑ ඔහොම :rofl::rofl:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මම දාලා තිබ්බ එක ආයේ හරියට කියවපන් :rofl::rofl:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    Quote කරන්න නෙමෙයි පාඩුවේ ගිහින් රෙස්ට් කරන්න:frown: හෙට බැරියැ කමෙන්ට්/රිප්ලයි දාන්න. ඔක්කොටම කලින් හොඳ වෙලා එන්න :D:yes:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පුරුශ භාවය අහෝසි කරන්න මොකද උඹ හිතුවද මම ලියන්නේ මෙව්වා එකෙන් කියලා :angry::angry: හිටු ඊලඟ එක දානකන් :growl:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේක හරි :yes::yes:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මොකක්ද මේ ලිට්ල් ඩියුක් 'ගේ' කියලා කියන්නේ?? චාටර් නැද්ද තමන්ම එහෙම කියාගද්දි?? :lol::lol:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඕකනේ ඕකනේ උඹලා එක්ක බැරි. තූ තොපි කතාවක් ඇදෙන විදියක් දන්නේ නෑ. යකෝ පුදනකොටම කාපි යකා කියලා ඔක්කොම කියලා දැම්මම බොට තේරෙයි. කතාවේ රසය පවත්වගන්න කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා :P:P යකෝ කෙල්ලොන්ගේ කෙස් නෙමෙයි, හැම රෙද්දම වර්ණනා කරන්න දන්නවා මං. මම නම් සිරාවටම ආසයි කෙල්ලෙක්ට දිග කොන්ඩයක්...
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :P:P ඔය දිගට දිගට එක එක එව්වා දැම්මට වැඩක් නෑ සහෝ....
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ෂෙහාරා මගේ :love: ඔය වෙන වෙන අය දැම්මට වැඩක් නෑ මේක :P:rofl::rofl:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :love::love: මේක දකිනකන් නින්ද යන්නේ නෑ කියලා දන්න නිසා මම මහන්සි නොබලා ලිව්වා අනේ :P:rofl::rofl: ලෙඩක් දුකක් හැදුනම සතුටින් ඉන්නේ කොහොමද :( නෑ බං. අද මට උයන්න කියලා ඊයේ කිව්වා :oo::oo:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :oo::oo: හා ඉතින්?? අපිට පාන්ද අක්කි හාල්මැස්සෝ කන්නේ නෑ කියලා ?? :rofl::rofl: :oo::oo: මූ හිතන් ඉන්නේ මම රියල් FB එක use නොකරන්නේ කෙල්ලෙක් නිසා කියලා :rofl::rofl: නාකි විසේ බලහල්ලකො :P
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    S3 එකට අත තියනවා නෙමෙයි :angry::angry: ඒ වගේ ෆෝන් එකක් ලොවෙත් නෑ ආයේ :P:P S4 එකක් ගන්න එක වෙනමම කතාවක් :baffled:

    No contents