1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :rofl::rofl: ඕකනේ ඉතින් අපිව තමා මරන් කන්න හදන්නේ :oo::oo:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :rofl::rofl: :P:P දැනටත් කියනවා කියන්නේ :oo::oo:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :shocked::shocked: ඔය හොරෙන් හොරෙන් එළියට එන්නේ :P:P
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :frown::frown:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයිට වඩා ඒවත් පුතේ හීන් නූලෙන් දැම්මැකි. ඒත් ලැජ්ජයි යකෝව් :rofl::rofl:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol: පර්සි ලිඳේ :P :oo::oo: කොහොමද බං එක හිතකින් ඒක දාන්නේ. මට නම් නිකන් මොකක්ද වගේ :sorry::sorry: :rolleyes::rolleyes: :rofl::rofl:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හෙට උදේ වෙනකොට දාන එක මම කියන් නෑ :angry::rofl::rofl: :baffled::baffled: චාටු බස් දොඩලා මාව අන්ඳන්න හැදුවා නේද?? මම අහුවුනේ නැති නිසා දැන් බනිනවා :P:angry:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    8 මග :angry::angry:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :oo::oo: :oo::oo: :oo::oo::angry::angry:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    සනීප නෑ කිව්වා තාමත් :( ලියලා ඉවර වෙලා දාන්නම් :growl:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    යකෝ කලින් එක දැම්මේ ඊයේ පාන්දරනේ :angry::angry: පැය 48ක් වත් ගියේ නෑ මේක දාන්න. නිකන් මාසෙකින් දැම්මා වගේ මුන්ගේ කතාව. හෙලා දකිනවා :frown::frown:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එයා අමාරුයි කියලා ගියා නිදා ගන්න. පව් :(:(
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :P:P දන්නවනේ අපි වැඩක් කරොත් :rofl::rofl: පුෂ්පා නැතිව කොහොමද? :oo::oo:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මම මුලදිම කතාව දාන්න හිතාගෙන හිටියේ මේ දැන් දාන විදියට. ඒත් ෆොන්ට් සහ ටයිප් කරද්දි ඇතිවෙච්ච අවුල් නිසා ඒ විදියට දාන්න වුනේ නෑ. ඒත් සයූ අක්කා සහ ගීත් සහෝදරයාගේ උදව් වලින් ඒ ගැටලු ටිකට විසඳුම් ලැබුනා. ඒ නිසා දැන් ඉඳලා ඒ විදියට දාන්න පුලුවන්. ඉමේජස් වල සයිස් අඩුවෙන් සහ කොලිටි වැඩියෙන් දාන්න ඊලඟ එකේ...
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    තො හොරෙන් අරක පැන්නුවා නේද අක්කිට?? :rofl::rofl:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අඩෝ ගීත් හොර වැඩ බෑ හරි :angry::angry:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දුටු තැන පයින් ගහනවා පුසොන්ට එයා :P:P
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයා ඔය බලාපොරොත්තු වෙන ඒවා ෂෙහාරා ගාව නෑ :rofl::rofl:

    No contents