:rofl::rofl:
අපෝ එහෙම වුනොත් නාදන් වහ කයි. නාදන් නැතිව වත්තේ වැඩ කරන්න බෑ. වත්තේ වැඩ නෑ කියන්නේ වත්තේ පැල මැරෙනවා. පැල මැරුනම Global warming වැඩි වෙනවා. ග්ලෝබල් වෝමින් වැඩි වුනාම සත්තු, ගස් කොල මැරෙනවා. සත්තු ගස්කොල මැරුනම ෆුඩ් චේන් එක කැඩෙනවා. ෆුඩ් චේන් එක කැඩුනම මිනිස්සුන්ට/සත්තුන්ට කන්න...