මචන් සිරා කතාවක් කියන්නම්..:yes:
මම ඉස්සර ඉදන් හිතාගෙන හිටපු දෙයක් තමා මම බයික් වැඩ්ඩා කියල. අපිට සුපිරි බයික් තිබ්බේ නෑ. නමුත් සුපිරි බයික් එක්ක ගේමට එලෙව්වා. මම දවසට 150km වඩා දවසට බයික් පදිනවා. බයික් වල ගිහිල්ල පට්ට ගේම් දීලත් තියෙනවා. (හොර මැරකම්) නෙවේ. ඇදන් වල මාස ගණන ඉදලත් තියෙනවා. මගේ...