ගිනිමලක්
ගිනි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සදක් සේ දිලිසුනා පුරපස
පිපුනි දොරකඩ රන් මලක්
මෙහි පද රචකයා මිතුරෙකු සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දොරකඩින් ඉදිරියෙන් ලස්සන කාන්තාවක් එබිලා යනවා. ඇය එබිලා යනවා පමණක් නොවේ නැවත වතාවක් එබෙනවා එවිට පදරචකයාට නැගෙන සිතිවිල්ල ඇගේ ලස්සන උපමා...