1. amila_90210

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    ඕක හොයන්න දගළන වෙලාවේ 2012 පස්සේ විකුනන්න පෝල් දෙක වෙනස් කරලා Compass තොගයක් හදලා තියපං..වැඩි ගානට දෙන්න පුළුවන් :P
  2. amila_90210

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ඉතිං ඔයිට වඩා නරක විදිහට සමහර රටවල් වල ඉන්න මහජාතිකයෝ අන්‍යාගමිකයන්ට සළකනවනේ :(:oo: ඒවනම් ඒ ගොල්ලො ආගමේ ටීචින්ග්ස් තමයි :dull:
  3. amila_90210

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ඇතුළෙ අද හස නරක නම් පිටින් මොනවා කිව්වත් වැඩක් නෑ ..:yes: මගෙ බට්ටිත්තෝ කිව්වත් කෙළවන්න බලාගෙනන නම් කියන්නේ ඒක හරි වැරදී
  4. amila_90210

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    උතුර දකුණ මාරු වුන අයත් ඉන්නවා නේද :P
  5. amila_90210

    SL OLD HIT SONGS Add Here

    Kaha Maliye.MP3 ගම අවුලංඥං අළුත් ප්‍රසංගේ බලලා එන්න ගියා ගිය ඉරිදා :P:rofl: කහමලියේ අන්නර කහමලියේ අන්නර කහමලියේ අන්නර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ බින්තැන්නේ බොළ බින්තැන්නේ...
  6. amila_90210

    පද පේලි .....

    කහමලියේ අන්නර කහමලියේ අන්නර කහමලියේ අන්නර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ...
  7. amila_90210

    SL OLD HIT SONGS Add Here

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ අයිවෝ ඩෙනිස් මහත්තයත් කියනවා
  8. amila_90210

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ගැසලි අයියේ දන්නැති නිසා අහන්නේ "තම්බි" කියන එක නරක වචනයක්ද ඔය මැක්කා චීනෙන් ආපු විජාතික බලවේගයක් කියලා කවුද කීවා..
  9. amila_90210

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    කොහෙද බෑනෙ මුං එක්ක කරන්න :frown: ශ්‍රී ලාංකිකයෝ වගේ ඉන්න එපැයි නමටවත්
  10. amila_90210

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    අනේ මංදා මං එනකොට ෆන් එක ඉවරද? සමිතයෝ කෝ උබ
  11. amila_90210

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    එළකිරි එකේ ඉන්නේ සයිබර් විරයෝ මං හිතන්නේ
  12. amila_90210

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    මැක්කා මහතා දොයිද ..අයියෝ මාත් යනෝ
  13. amila_90210

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    මැක්කා මහතා රටේ ස්වෛරී(ස්ව වෛරී) බාවයට ලොකු තර්ජනයක් කරලාළු හසන් කාරයට තම්බියා කියලා ..
  14. amila_90210

    පද පේලි .....

    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි එවන් අතීතය හිමිකර දෙන්නේ කදුළු බිදක් පමණි ශර්ලි වෛජයන්ත ||හසිතා ගුණරත්ණ
  15. amila_90210

    පද පේලි .....

    මට පිං නැති නම් කුමට හඩාලා නුඹෙ අත ගන්නට අද දවසේ විරහා වේදනා මෙලස විදින්නට හමු නොවෙමූ සසරින් සසරේ ලස්සන සිංදුවක් Mata pin nethinam: Mervin Perera
  16. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මට පිං නැතිනම්_මර්වින් පෙරේරා මට පිං නැති නම් කුමට හඩාලා නුඹෙ අත ගන්නට අද දවසේ විරහා වේදනා මෙලස විදින්නට හමු නොවෙමූ සසරින් සසරේ ලස්සන සිංදුවක් Mata pin nethinam: Mervin Perera
  17. amila_90210

    SL OLD HIT SONGS Add Here

    Man Hitha aethi : Charitha Priyadharshani(?) මං හිත ඇති මට හිත නැති කවදාවත් මට හිමි නැති
  18. amila_90210

    SL OLD HIT SONGS Add Here

    @ ඩිල් & AL1717 GT ගෙන් අහන්න රෙප් දුන්නේ කවුද කියලා,..එයාට හොයන්න පුළුවන්..වගේම ඒ පොයින්ට් නෙගටිවු කරන්න ත් පුළුවන් මටත් ඔහොම වැඩක් වෙලා GT එක හැදුවා රෙප් බලාගෙන මේවා නොකරට නෙගටිවු රෙප් දෙන එක අනුමත කරන්න බෑනේ..

    No contents