1. anrdeknyke

    Cricket Waliyak !

    ඒකනේ ඉන්න ඉන්න නැති උනු පෝට් වලට හරි යන්න මෙතන චැට් එකක් දාන්න ඕන :rofl: I am in :lol:
  2. anrdeknyke

    Cricket Waliyak !

  3. anrdeknyke

    Cricket Waliyak !

    ac ට ගැන්සියකුත් ඉන්නවද ? :lol: මරුනේ ඔයාගෙ ගැන්සියෙ ඉන්නෙ කවුද ?
  4. anrdeknyke

    Cricket Waliyak !

    ඔව් ඔව් මේ ලෝකේ එහාකොනේ ඉන්න පොඩි කොල්ලට නින්ද යන්නෙ නැතුව පිස්සු කෙලිනවා :P:rofl:
  5. anrdeknyke

    Cricket Waliyak !

    ..ඉඳහන් මම ටිකක් අරන් එන්න ;)
  6. anrdeknyke

    Cricket Waliyak !

    නෑ නෑ මම මධ්‍යස්ථ මතදාරියෙක් හරිද අපහාස කරන්න ආඅවොත් දානවා නඩුවක් ඉහල උසාවියේ :growl::lol:
  7. anrdeknyke

    Cricket Waliyak !

    ඔයා දෙන්නකෝ තියෙනවනම් එදා දාපුවා එහෙම ඉතුරු වෙලා ..මම දාන්නම්.. :lol::lol: මම ළග වතුර විතරයි තියෙන්නේ
  8. anrdeknyke

    Cricket Waliyak !

    මට මතකනේ මගේ වලියකට ඇවිත් පෙට්‍රල් දාපු හැටි :lol: මමත් පෙට්‍රල් දාන්නද ? :lol: podi lamai ekka wali yanna epa ...wayasata galapenne nane :lol: ඕනමනම් ඉතින් කමක් නෑ..අපිටත් බලන්න පුලුවන්නේ
  9. anrdeknyke

    Cricket Waliyak !

    මේ මොකද්ද ? :confused:
  10. anrdeknyke

    ඔව් උදෙත් ඉඳලා...යන එක තේරුමක් නෑ..ඊට වඩා දේවල් කරපු අය ඕන තරං ඉන්නේ..ඉතින් යන එක වැඩක් නෑ...

    ඔව් උදෙත් ඉඳලා...යන එක තේරුමක් නෑ..ඊට වඩා දේවල් කරපු අය ඕන තරං ඉන්නේ..ඉතින් යන එක වැඩක් නෑ... ඔව් ඉස්කෝලෙ නිසා වැඩිය එන්නෙ නැතිවෙයි..මේ සරෙ ඕලෙවල් ලියන්නෙ දන්න විදිහට නේද..ඉතින් කොහොමත් එන එක අඩු කරන්න ඕනනේ :)
  11. anrdeknyke

    ඔව් කීවා..ගොඩක් අය ඉන්න කීවා..ඒත් ඉතින් ඉදීද දන්නේ නෑ බ්‍රෝ...පොඩි වරදකට මරණ දඩුවම දෙන්න වගේනේ ගියේ

    ඔව් කීවා..ගොඩක් අය ඉන්න කීවා..ඒත් ඉතින් ඉදීද දන්නේ නෑ බ්‍රෝ...පොඩි වරදකට මරණ දඩුවම දෙන්න වගේනේ ගියේ
  12. anrdeknyke

    එ ත්‍රෙඩ් එක ඩිලීට් කරලා...ඒත් සිස් ආයෙ එන්නෙ නෑලු...හැමිශ් ත්‍රෙඩ් එකක් දැම්මා යන්න එපා කියලා...

    එ ත්‍රෙඩ් එක ඩිලීට් කරලා...ඒත් සිස් ආයෙ එන්නෙ නෑලු...හැමිශ් ත්‍රෙඩ් එකක් දැම්මා යන්න එපා කියලා ..ඒත් එයිද දන්නේ නෑ හ්ම්ම්ම්
  13. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    තෑන්ක්ස් මල්ලී ත්‍රෙඩ් එකට සප් කලාට :D බලමු බලමු ගාන :)
  14. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    අනේ තොත්ත බබා ;)
  15. anrdeknyke

    We are with You - Teena@ (ATM)

    :yes::yes:
  16. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    වෙලක්ම් මචෝ ඔව් කට්ටිය වැඩි උනාම නම් ටැපලෙනවා යූසර් නේම් එක A-M අය 5 ක් එකතු කරනවා අනික් අය 5 ක් අඩුකරනවා 5000 න් පටන් ගන්නේ 0 ට හරි 10 000 ට හරි ගියාම ඉවරයි දිනුව කියල මුකුත් ලැබෙන්නේ නෑ හැබැයි
  17. anrdeknyke

    We are with You - Teena@ (ATM)

    ඔව් සහෝ :yes:
  18. anrdeknyke

    We are with You - Teena@ (ATM)

    ඔව් හිත හදාගන්න උදව්වක් මිසක් වෙන දෙයක් නෙමේ :yes:
  19. anrdeknyke

    We are with You - Teena@ (ATM)

    යන්න එපා නංගී මේ පොඩි දේකට...............
  20. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    1,2,3,4,5 සංඛ්‍යාංක පමණක් පුනරාවර්තනය කල හැක

    No contents