Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~^~ ElaKiri Science Book ~^~
උත්තර 1) 625 2) 725 3) 825 4) 925 5) 975
anrdeknyke
Post #2,131
Apr 24, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
breaking news ! මෙන්න ත්‍රෙඩ් එකට ගාණක් 1,2,3,4,5 සංඛ්‍යාංක වලින් (පුනරාවත්නය කළ හැක) සෑදිය හැකී සංඛ්‍යාංක සියල්ලේ එකතුව 1000න් බෙදූවිට ශේශය කීයද ? උත්තර 5ක් තියෙනවා ඕන්නම් දාන්නම්
anrdeknyke
Post #2,128
Apr 24, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
no comments :)
anrdeknyke
Post #2,125
Apr 24, 2010
Forum:
Education
යන්න එපා නංගී...යන එක නෙමේ උත්තරේ.. බලන්න කොච්චර කට්ටිය ඉන්නවද ඔයාට මෙහේ අනික සතුටු වෙන්න වගේම...
යන්න එපා නංගී...යන එක නෙමේ උත්තරේ.. බලන්න කොච්චර කට්ටිය ඉන්නවද ඔයාට මෙහේ අනික සතුටු වෙන්න වගේම දුක් වෙන්නත් වෙනවා ජීවිතේදි මේවගේ දේවල් වලට සැලෙනේ නැතුව ඉස්සරහට යන එක තමා අභියෝගය එහෙම ඉස්සරහට යන්න ඕන තරම් උදව් කරන්න ඔයාගෙ යාලුවෝ ඉන්නවා අර කවදවත් කතාකරලා නැති අය නැතුවට මේවා අමතක කරලා දාන්න...
anrdeknyke
Profile post
Apr 24, 2010
13:13 (Boys vs Girls - Version 2 )
කාටද හොඳ ? අපිටද ? අර ගොල්ලන්ටද ? යන එක අනිත් අයට හොඳ වෙන කට්ටියත් නම් ඉන්නවා මෙහේ ටික දෙනෙක්.. නංගී කරපු හොද දේවල් හැම එකක්ම එක වැරැද්දක් නිසා නැති වෙන්න දෙන්න එපා :yes: අපි කවුරුත් වැරදි කරපු අය :) දැන් බලන්න ඔයා වෙනුවෙන් කතාකරන්න අය කොච්චර හිටියද ? ඔයාට හොඳ යාලුවො ගොඩක් ඉන්නවා මෙහෙ :)...
anrdeknyke
Post #1,981
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
~^~ ElaKiri Science Book ~^~
හා හා ඔව් ඔව් අවුරුදු 8 ක් කලා :lol: ඒ ලෙවල් කරන කොටත් කලා... ඔයත් කලාද මරුනේ :D
anrdeknyke
Post #2,118
Apr 24, 2010
Forum:
Education
13:13 (Boys vs Girls - Version 2 )
අපි කවුරුත් නංගි යනවට කැමති නෑ කලිනුත් කීවා වගේ වැරදී හැමෝටම වෙනවා මීට වඩා දේවල් බෑන් උන අය ආයෙ ඇවිත් හොඳට ඉන්නවා ඒ අතින් මෙච්චර පොඩි දේකට මේක දාලා යන්න එපා අපිත් එක්ක වෙනද වගේ ඉන්න නංගී
anrdeknyke
Post #1,977
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
~^~ ElaKiri Science Book ~^~
හප්පා හරි හරි...අපේ නොහැකියාව තමා උඹව යවන්න බැරි උන එක (ජෝක් බං) කාලෙකින් ගෝලී කියලා එකෙක් කතා කලේ ;) මතකයි නේද උඹට උඹත් පෝට් 1ක් දාහන් ;)
anrdeknyke
Post #2,112
Apr 24, 2010
Forum:
Education
ULTIMATE CHAT AMBALAMA (SPOT)
හ්ම්ම් එයා වැරැද්දක් කලා ..හරි දැන් ඒක පෙන්නුවා..ඒත් නිකන් ඒ වැරද්දට මරණ දඬුවම දෙන්න හදනවා වගේනේ..හරියට අපි කිසි වැරැද්දක් නැති අය වගේ
anrdeknyke
Post #25,540
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
ULTIMATE CHAT AMBALAMA (SPOT)
හ්ම්ම්...දැන් ඉතින් ඒක ඉවරනේ අය්යේ දැන් වෙනස්කරන්න බෑ නේ අය්යෝ අද කට්ටියම අප්සට් ගහලා :(
anrdeknyke
Post #25,538
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
ULTIMATE CHAT AMBALAMA (SPOT)
හ්ම්ම් ඔව් අය්යේ ඒත් ඉතින් මේවා ලොකු දේවල්ද මේවා නෙමේ නේ මිනිස්සුන්ට වෙන්නේ :yes: මේ හරි පොඩි දේවල්
anrdeknyke
Post #25,536
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
~^~ ElaKiri Science Book ~^~
:lol::lol: සිරා මමත් ගානක් දාන්නම් වේට්
anrdeknyke
Post #2,108
Apr 24, 2010
Forum:
Education
13:13 (Boys vs Girls - Version 2 )
6970 ආහ් මල්ලී නිවාඩු නේද
anrdeknyke
Post #1,970
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
***Congratulations Anu aiya ***
:);) ගොඩාක් ස්තූතියි රොන් අය්යේ :D:D
anrdeknyke
Post #47
Apr 24, 2010
Forum:
Introductions & Greetings!
ULTIMATE CHAT AMBALAMA (SPOT)
එහෙම දෙයක් නෑ කාගෙත් හිත් රිදෙනව මේ වගේ දේවලට මේක මහ ලොකු වරදක් නෙමේ නේ.. එයා ඒකෙන් ඉගෙන ගනී.. දැන් මේක තවත් දුර ගෙනියන එකේ තේරුමක් නෑ නේ දැන් මේ ඔයත් නිකන් පිස්සු නොකෙල මෙහාට වෙලා ඉන්න යන්න හදන්නේ නැතුව :)
anrdeknyke
Post #25,534
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
ULTIMATE CHAT AMBALAMA (SPOT)
ඒක තමා හැමෝටම වැරදි වෙනවා ඒවයෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා මේ කුඩෝස් කියලා තියෙන දේ සම්පූණ ඇත්ත
anrdeknyke
Post #25,532
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
***Congratulations Anu aiya ***
අද කාලෙකින් දිගටම ඔන්ලයින් වගේ :) තෑන්ක්ස් බ්‍රෝ :D:D:D
anrdeknyke
Post #44
Apr 24, 2010
Forum:
Introductions & Greetings!
***Congratulations Anu aiya ***
හැපි ටූ හෑව් අ ෆ්‍රෙන්ඩ් ලයික් යූ :yes:;) ආයෙ ගේම දෙමු ඕකේ;)
anrdeknyke
Post #42
Apr 24, 2010
Forum:
Introductions & Greetings!
13:13 (Boys vs Girls - Version 2 )
අය්යෝ ඕක මොකද්ද :):) ඔව්නේ පලවෙනි සීසන් එකේ එහෙමයි උනේ..එතකොට න්ම ගේමක් තිබ්බා :yes:
anrdeknyke
Post #1,968
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
ULTIMATE CHAT AMBALAMA (SPOT)
හ්ම්ම්ම්
anrdeknyke
Post #25,528
Apr 24, 2010
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom