1. sachi4

    World's End Lodge Eagles Nest

    මචන් මෙතනට ගිහින් තියන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියනවද? 2nd anniversary එකට යන්න කියල ඉන්නේ wife and බබා එක්ක. 01 room තත්වේ කොහොමද ? 02 කෑම තත්වේ කොහොමද ? 03 යන පාර alion car එකේ යන්න පුලුවන්ද ? 04 සීතල කොමද ? 05 pool එකේ වතුර hot ද normal cool ද ? 06 privet pool එකක් තියන room එකක් තියනවද ?
  2. sachi4

    Anna araki club eke bona CCTV video eka eliyata daala

    පොලිසියේ එක්කෙනෙක් හැප්පිලත් hospital එකේ උන් බොරු කියනවනම් සාමාන්‍ය මිනිහෙකුට උනහම මොන කතාද?
  3. sachi4

    Spa experiences

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. sachi4

    කජු (cashew)

    mata call ekak deepan 0773107202. indiyan eka naha. lanka eka tamai iyenne
  5. sachi4

    Porn addiction (පොර්න් ඇඩික්ශන්)

    :yes::yes::yes::yes::yes:
  6. sachi4

    Porn addiction (පොර්න් ඇඩික්ශන්)

    tks machan. mekata eyawa doctor kenekuta pennanna weida?
  7. sachi4

    Porn addiction (පොර්න් ඇඩික්ශන්)

    mage yaluwekuta mehema prashnayak tiyanawa.mekata karanna puluwan deyak tiyanawanam kiyapan.loku udawwak
  8. sachi4

    LED VEHICLE LIGHTS

    ඕක 3000 ට ගන්න තියනවා බන්,
  9. sachi4

    H4 LED High Power Headlight Kit

    මචන් ෆොටෝ ටිකක් දාපන් බලන්න.
  10. sachi4

    Windscreen එකේ Acid Rain අයින් කරමු + බය නැතුව වැස්සේ යන්

    මචන් මෙන්න මෙතැන පොඩ්ඩක් බලපන්. ඕක හරියට දන්නා කෙනෙක් කරන්න ඕනේ.නැත්තම් screen එක ඉවරයි.
  11. sachi4

    කාවද වැඩියෙන් වටින්නේ?

    උබ සියත ඇහුවද අද උදේ?
  12. sachi4

    කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක්

    naha matath one wela ganna tanak natuwa hoyaddi hambaune.ubata one cable eka mokadda mata ganan kiuwe 3 core black 18000 eka 10800k kiuwe.
  13. sachi4

    කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක්

    menna metana 42% ganna puluwan https://www.google.lk/maps/@7.0785624,79.8908615,3a,75y,264.63h,97.57t/data=!3m6!1e1!3m4!1sfnXyOzAytgk9OwqpP1kXbQ!2e0!7i13312!8i6656...
  14. sachi4

    New SLT 4G Router

    tks machan
  15. sachi4

    New SLT 4G Router

    මචන් පාවිචි කරන කෙනෙක් කියනවද මේ router එකේ power pack එකේ voltage එක කීයද කියල? ලොකු උදව්වක් මචන්. power pack එක ගිය තැනක දාල ඇවිත්.
  16. sachi4

    Cat 6 Feed Thru Modular Plugs

    dynamic av machan
  17. sachi4

    Cat 6 Feed Thru Modular Plugs

    :no::no::no::no::no:
  18. sachi4

    Cat 6 Feed Thru Modular Plugs

    පිටකොටුවේ නැහැ මචන්

    No contents