Windscreen එකේ Acid Rain අයින් කරමු + බය නැතුව වැස්සේ යන්

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    Machan wiper blades deka replace karanna wela..monawada hoda wiper blades brands?

    මචන් මෙන්න මෙතැන පොඩ්ඩක් බලපන්. ඕක හරියට දන්නා කෙනෙක් කරන්න ඕනේ.නැත්තම් screen එක ඉවරයි.