1. rauxz

    math ohe weda karanawa nango..oyath hodata karanna...

    math ohe weda karanawa nango..oyath hodata karanna...
  2. rauxz

    සාදාගන්නා අකාරය...

    බොහොම ස්තුතියි අය්යා.
  3. rauxz

    ~ජීවිතය~සහ~අපි

    අනිවා මචො..එක ඇත්ත..
  4. rauxz

    nanga...padam karanawa neda?budu saranai hode..

    nanga...padam karanawa neda?budu saranai hode..
  5. rauxz

    ~ජීවිතය~සහ~අපි

    අනිවා බන්..හොද,දුකේදී සැපේදී ඉන්න යාළුවෙක් මහා සම්පතක්,නිධානයක් වගෙ..ඒත් නරක යාලුවෙක් කියන්නෙ........................................................මහා විනාශයක්..
  6. rauxz

    ~ජීවිතය~සහ~අපි

    ඒක ඇත්ත මචො..මිනිස්සුන්ව ගොඩක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන..නැත්නම් අපි නැත්තටම නැති වෙන්න පුලුවන්..
  7. rauxz

    ~ජීවිතය~සහ~අපි

    මටත් මචො... Picture paints a thousand words.
  8. rauxz

    සුපිරි_වැඩකාරයෙක්

    ඒක නම් පට්ට මචන්... රෙප්+
  9. rauxz

    ~ජීවිතය~සහ~අපි

    ඒ පින්තූරෙ හින්දා ලිපියේ power එක තවත් වැඩි වෙලා කියලා මට හිතෙනවා..
  10. rauxz

    UNP or MAHINDA???!!!!!!!!!!!!!!!

    සජිත්
  11. rauxz

    ~ජීවිතය~සහ~අපි

    අනිවා බන් ජීවිතෙ ලේසි නෑ..ඒත් සමබරව යනවා නම් අමාරුත් නෑ..
  12. rauxz

    ~ජීවිතය~සහ~අපි

    අනිවා මචො..අපි මෙච්චර කාලයක් ජීවිතය කියලා හිතන් ඉදලා තියෙන්නේ ලොකු හීනෙකට බන්..මටත් දැන් තමයි එවා තෙරෙන්නේ...
  13. rauxz

    ~ජීවිතය~සහ~අපි

    සිරා කතාව බන්.අපිට පොඩි කාලේ කිසිම දෙයක් ගැන හැගිමක් නෑ.ඔහේ ජීවිතය ගෙවිලා ගියා.දැන් ටික ටික ජීවිතයේ වගකීම් දැනෙන්න පටන් අරන් ඒ හින්දම බයයි.අම්මලා,තාත්තලා ඒ ජීවිතයට මුහුණ දුන්නේ කොහොමද කියලා හිතනකොට පුදුමත් හිතෙනවා. මාත් හිතන්නේ දැන් අපි ජීවිතේ බර දරන්න පුරුදු වෙන්න ඕන කාලේ..රෙප්+
  14. rauxz

    පොල් ගෙඩියක් රු 30

    ammataudu owmane..ehema ekak thiyenawa, dan dekke..:lol: ne ban man hithuwe oya tika vitharak wenama ganna weda kellak athi kiyala..danne nethi hinda kolla ahuwe..thanx :)
  15. rauxz

    පවුල් ප්‍රශ්න

    මචන්ස්ලා මට මේක මුණුපොතේ තිබිලා මාට්ටු වුනේ.. repost නම් සොරි වෙන්න ඕන...
  16. rauxz

    පොල් ගෙඩියක් රු 30

    machan me vidiyata image ekak ganne kohomada ban..
  17. rauxz

    සාදාගන්නා අකාරය...

    හරි නෑ මචෝ.. :no:
  18. rauxz

    Unstoppable (2010)

    පට්ට මචෝ..හොයාගෙන බලන්න ඕන..රෙප්+
  19. rauxz

    -Which movie you watched last? -

    Across the universe පට්ට..musical මුවී එකක්.තනිකටම Beatles ලගෙ සිංදු වලින් යන්නේ..

    No contents