~ජීවිතය~සහ~අපි

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
සිරා කතාව සහෝ. ඉස්කෝලේ යනකන් ජීවිතේ ගැන කිසිම තේරුමක් නැතුව පිස්සු නටලා එදා දවස ගෙවගන්නවා ඉස්කෝලේ අයින් වෙලා සමාජෙට ගියාම තමයි ජීවිතේ එච්චර සුන්දර නැහැ කියල තේරෙන්නේ.
නියම පොස්ට් එක මචෝ... පින්තුරෙත් නියමයි
:)
++rep

ඒ පින්තූරෙ හින්දා ලිපියේ power එක තවත් වැඩි වෙලා කියලා මට හිතෙනවා..
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:yes:

ubata mathakai neda ehenam...
ube man hithapu tharam sellakkara kollek newei wage:rofl: :nerd:

ai ban mata amathaka wenne..uba mage bokkak neh apita party nodunnata :p

ubata matahakada dawask uba kiyala tibba yaluonwa therum ganna ba kiyala..

man kiuwa ubata yaaluwo hoya ganna newe , true friednsla hoya ganna tama amaru kiyala..

yaaluo num innawa machan aambanekata..eeth uba tikak hithala balapan, ubata doak duka hituna welawaka , ubata karadarayak una welawka ubah ekka kee denek hitiyada?

man ubawa anduna gatte ara tour eken passe...ubath mawa danne eda tama..e unata ubata edama mawa godak sure una neh?

sellak kaarai tama machan..thaama 19i..eekai man oya hama magulema yanne...issarahat oowata yanna weida danne nane..

Traveling num itin nawatinne na.. :rofl:

kattiya ekka gaddi man bohoma sahallu , winodakami character ekak,,,but taniyama gattama man eeta wada godak wena
s :)
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඇත්තටම ටොපික් එක කාලෝචිතයි. මේ වෙලාව තමයි ඒ ගැන හිතන්ඩ හොදම කාලය......මම අපේ සහෝදරයන්ගේ අදහස් ඔක්කොම කියෙව්වා. මට ආයේ අලුතින් කියන්ඩ දෙයක් නැති තරම්.

ඒත් මේක කියන්ඩ ඔන ‍හුගක් බහුතරයක් සහෝදර සහෝදරියන්ට රැකියාවක් පවුලක් නඩත්තු කරන එක වගේම අනෙකුත් වගකීම් වගේ දේවල් ගැන හිතන්ඩ පටන් ගන්නේ එහෙමත් නැත්තම් මේ දේවල් දැනෙන්ඩ පටන් ගන්නේ O/L, A/L, Campus, වගේ කඩ ඉම් පසු කරාට පස්සේ එත් අවාසනාවකට සමහර සහෝදර සහෝදරියන්ට එක උපන්දා සිට දැනෙනවා. එ අයගේ ජිවිත තරමක් කටුක ඒවා.....

ඔව් මචං බන්ඩා , ඒක වෙනමම කතාවක්,,,මං පුලුවන් උනොත් ඒ ගැනත් කතා කරන්නම්..ඒක වෙනම කතා කරන්න ඕන එකක්..මේක මං දැම්මේ අපේ බහුතරයක් ගැන හිතල,,මට ජිවිතේ විවිධ සමාජ කොට්ඨාෂ ගැන හොද අවබෝදයක් තියන්ව මචං ඒ අයව ආස්‍රය කරල...මොකද අපි එක් එක්කෙනාට ගොඩක් වෙනස්..
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඒ පින්තූරෙ හින්දා ලිපියේ power එක තවත් වැඩි වෙලා කියලා මට හිතෙනවා..

මගේ වෙලාවට හම්බුන පිංතූටයක්...මටත් ඒක දැක්ක ගමන් ම හිතට වැදුනා
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හොඳ අදහසක්...ඕක තමයි ඇත්ත....
Thanks miga

great post bro
11.gif

:)

1000% aththa machan. pic ekath sira. mara idea ekak thiyanawa pic eketh.

thanx machoo..welawata hambuna pic ekak

Wow...Niyamai Machan.......!
REP+++++++++:D

thanx machooo
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හොඳ අදහසක් මචං....
ජීවිතය ගැන අඳුරාගන්න කොට අපේ ජීවිතයෙ හොඳම කාලය ගෙවිලා තියෙයි වගේ මට හිතෙන්නේ.
ජීවිතයෙ හැම පරිච්ඡේදයක්ම හොඳින් ගෙවන්න ලැබෙන්නෙ බොහොම ටික දෙනෙකුට තමයි.
ළමා කාලය හොඳින් ගත නොවුනොත් ඒ අඩුව පසු කාලෙක බලපාන්න පුලුවන්.

100%ක් ඇත්ත,,,මං බහුතරය ගැන හිතල තමා මේක ලිවුවේ
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ කතාව ටිකක් වෙනස්...
    අපිට මුල ඉදලම ටිකක් සල්ලි තිබුන පවුලක්... කොලබ ඔනම බිල්ඩින් එකක් ගත්තොත් අපෙ සීයගෙ ඉදිකිරිම් සාමගමෙ නම නිකන්ම කියවෙනව..

    කොලබ වරායෙ පවා සමාගමෙන් හදපු ජෑටි තියනව... මම මෙටික කුවෙ ලොකු කමකට නෙමේ... පවුල් පසු බිම විස්තර කරන්න...

    නමෞත් අපෙ අම්ම තත්තා අපිට කවමදකවත් ඉල්ලපුදෙ එ වෙලාවෙම අරන් දුන්නෙ නෑ...

    සල්ලි වල තියන වටිනාකම අපිට හොදට පෙන්නුව.. කියල දුන්න..
    එකනිසම අපි කවදකවත් අනවශ්ය දීකට මුදල් වියදම් කලෙ නෑ

    අඩමගෙ වයස 21, සියාගෙ සමගම අපෙ තත්තා සහ මම කරන් යන්ව...

    මට ඉදිකිරිම් ඩිප්ලොමාවක් තියන්ව මෙවෙදි
    අයිය ලන්කවෙ ප්‍රසිද්ද සමාගමක සහය ගනකාදිකාර වරයෙක් විදිහට වෑඩ කරනව..
    නන්ගි ඔ.ල් හොදටම පස්ස් වුනා..

    අපෙ අම්මයි තත්තයි නත්නම් අපිට කවදකවත් මෙවගෙ තෑනක එන්න හම්බවෙන්නෙ නෑ..

    එදෙන්නට බුදුබව අත්වෙන්න ඔනෙ.....
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඒ පින්තූරෙ හින්දා ලිපියේ power එක තවත් වැඩි වෙලා කියලා මට හිතෙනවා..
    :yes::yes: මට ඒ පින්තුරේ නම් හොදටම වැදුනා.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,085
    754
    113
    Paris
    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?

    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.
     
    • Like
    Reactions: jkadithya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Balack Money, Coollifestyle4u, Sanath Ekanayeka...thanx for your valuable comments

    මේ වගේ ත්‍රේඩ් එකකින් අපේ ජිවිතයේ කොයි කවුරුත් හිතන්න යන්නේ නැති
    පැති කඩයක් ගැන කතා කරපු එක ගැන සන්තොසයි.. :)
    රෙප් 6+
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ai ban mata amathaka wenne..uba mage bokkak neh apita party nodunnata :p

    ubata matahakada dawask uba kiyala tibba yaluonwa therum ganna ba kiyala..

    man kiuwa ubata yaaluwo hoya ganna newe , true friednsla hoya ganna tama amaru kiyala..

    yaaluo num innawa machan aambanekata..eeth uba tikak hithala balapan, ubata doak duka hituna welawaka , ubata karadarayak una welawka ubah ekka kee denek hitiyada?

    man ubawa anduna gatte ara tour eken passe...ubath mawa danne eda tama..e unata ubata edama mawa godak sure una neh?

    sellak kaarai tama machan..thaama 19i..eekai man oya hama magulema yanne...issarahat oowata yanna weida danne nane..

    Traveling num itin nawatinne na.. :rofl:

    kattiya ekka gaddi man bohoma sahallu , winodakami character ekak,,,but taniyama gattama man eeta wada godak wena
    s :)

    aniwa defa
    tour ela yanna kalinma man danagatta ube hena bokkak kiyala..
    nattama man ubata FB eke logins denne nane ;)
    yalukama mara watinawa ban..
    mata wath therum ganna bari widiyata yaluwo wenas wela thiyenawa ban..
    dahas ganan wiyadam karala ambaneta katu kala thiyenawa yaluwo wenuwen..
    eth anthima dawas wala class eke padamak ahaganna ekek nathi una ban
    oya campus walata ena un kochchara athmaarthakaamee balloda kiyala therenne ethakota :nerd:
    hoda ewun nathiwath newei
    e athin man sathutu wenawa ban thru online uba, perera, miga, chamikaya wage yaluwo set ekak hambunata :D thawa godak online yaluwo innawa ban haba jeewitheta wada hoda :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?

    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

    අනික මේ සමාජ රටාව වෙනස් වුන පලියට අපිට තේරුමක් නැතිව
    දෙමව්පියන්ට චොදනා නගන්න බෑ..
    ඒ අය ඒ අයගේ සංකෘතියට ආදාලව ක්‍රියා කරනවා වෙන්නට පුලුවන්..
    ඒ නිසා.. අපි ඒ අයගේ අකැමැත්තෙන් තොරව යමක් කරන්න සිතනවා නම්..
    ඒ අයගේ සිතුම් පැතුම් වලට කිසිම ආකාරයකින් බලපැමක් ඇති නොවෙන ආකාරයට අපි කටයුතු කරන්න වගබලා ගන්න ඕනේ..