සහතික ඇත්ත ... :D
එලකිරි එක තියෙන්නේ නිසදැස් ත්රේඩ් එකේ විතරක් ඔලුව දාන් ඉන්න නෙමේ...හැම තැනකම ඉන්න යහලු යෙහෙලියෝ ආශ්රය කරන්න ජීවිතයට යමක් එකතු කරගන්න සැහැල්ලුවෙන් විහිලුවක් කරල ජීව්තේය් ප්රශ්න මොහතකට හරි අමතක කරල දාලා යාලුවෝ එක්ක ගත කරන්න....ඔයා කියලා තියන විදිය හරී... :yes::yes::yes...