1. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    ඇයි දෙන්නෙක්ට කසු වෙන්න බැරිද? ඒ නම ටූ කොමන් නේ :P එලකිරියේම දහයක් පහලොවක් විතර ඉන්නවා :rofl:
  2. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    අහ්හ් මේ ඉන්නේ මෙයා :P හික් හික් මොකෝ ලිස්ට් වෙලා :eek: මම වගේ හොදට හිටියානම් හරි නේ :rofl: BTW හතර පාරකට හිනා වෙන්න එපා එක පාරකට හිනා වෙන්න අයියා හෝ මල්ලී :P
  3. Anjala_88

    Please Needs this english songes

    hey u didnt answer me :eek:
  4. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    මට කියලා හරි යනවද ඒක Zuriel අක්කිට කියන්න:P
  5. Anjala_88

    රාගී රූ සපුව

    මොකක් මම බැදලද?:eek: කවුද කීවේ :P ගොඩක් කාලයකින් කොහොමද අයියේ :) සමා වෙන්න මෙය චැට් ත්‍රෙඩ් එකක් නොවේ :P
  6. Anjala_88

    Guess Who ??? (A Game !! )

    Amir Khan?
  7. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    ආහ්හ් ඇත්තට...:rofl: ඉතින් එහෙම දෙයක් තිබුනත් මොකද්ද වැරැද්ද? :P
  8. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    උයාට පිස්සු නැත්නම් ශෝයි :baffled::rofl:
  9. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    ඔයා හිතන විදියේ වැරද්දක් කියන්නේ:P zuriel කසුන් අයියාට අක්කා වෙන්න මම හිතන්නේ :rofl: අනික ඉතින් එහෙම වුනත් මොකද හී හී :D
  10. Anjala_88

    රාගී රූ සපුව

    නැහැ ඔබ හරි සහෝ ඕනම දෙයක් අපි ඇසින් බලලා ඒ දේ බලන විදිය අනුව සහ මනසින් කරන දේ අනුව තමයි තීරනය වෙන්නේ :D
  11. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    Ayi api 3denama what do you feel now thread eke innawa :D mokadda danne na oyata kerenna ona :D
  12. Anjala_88

    රාගී රූ සපුව

    Hmm true "ඇය නොව නුබෙ ඇස්ය රාගික" :yes: ඕනම දෙයක් බල විදිය අනුව තමයි ඒක අපිට පේන්නේ නියමයි සහෝ :D
  13. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    පැහැදිලි මදි මොකටද මාව හෙව්වේ :eek:
  14. Anjala_88

    එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

    ඒක තමයි සැකය දුරු කරගන්න ඇහුවේ හී හී ;) එය හොදයි නම් ඉතින් අවුලක් නැහැ..:rofl:

    No contents