1. Hasistranger

    Buying the first vehicle

    BUMP
  2. Hasistranger

    grade 6 and 7 Arduino teaching

    Arduino Book eka hoyaganin puluwan nam. eke Basic eke idan thiyenawa. Arduino Kit ekath ekka enawa Book ekak
  3. Hasistranger

    බම්බලපිටියේ, පාර්කින් සීන් එකක්....

    mama nam UC eken arenna wena wena ena sipayyanta sathayak wath denne na. salli nodee yanawa mama nam
  4. Hasistranger

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන ලකුණු

    බරි කැල්ලෝ , හෙන ගහනවද වෙනස් නොකර දිගටම එකම ගානට production එක ගෙනියනවානම්.
  5. Hasistranger

    Work for US time in SL

    වෙලාවකට හොදයි කියල හිතෙනවා, වෙලාවකට එපා වෙනවා. work load එකත් එක්ක තම ඉතින්. මගේ ශිෆ්ට් එක 7.30PM - 5.00AM IST එක US time එකෙන් 10.00Am - 7.30PM EST . මම දකින හොද තමයි , දවල් වෙලාව තියෙනවා තමුන්ගේ වැඩක් කරගන්න පුළුවන් . ඒ උනාට පාන්දර නිදගත්තහම දවසෙන් බාගයක් දවල් වෙලාවේ ගිහින් ඉවරයි...

    No contents