අපි එක්ක NIBM හිටිය කෙල්ලෙක් මගේ FB එකේ ඉන්නවා, මේකිත් දිගට හරහට ඔය eclub එකේ photos , ebay screenshots අරව මේවා දානව , ඒකිගේ ගෝලයෝ අච්චරක් earn කරා මෙච්චරක් earn කරා කියා කිය motivational පාරවල් stories පුරව පුරව හිටිය. දවසක් මම නිකමට ඇහුව ebay dropshipping කරනවද කියල. මෙන්න මෙකි දිගට හරහට මට...