1. S

    ලෙඩක් නැතුව කන්නාඩි දෙකක් දැමීම

    1 නම් එච්චර අවුලක් නැහැ බන්. 2 නම් කියලා වැඩක් නැහැ මේ ලොකේ දෙයක් පේනනේ නැහැ සමහර වෙලාවට.
  2. S

    apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

    ලංකාව ඇතුලේ ප්‍රොඩක්ටි එකකටන්ම් ඔය මොන කේස් වත් නැහැ. රට යවලා වගේ. දැන් ඉතින් ඉල්ලගෙන නාගෙන කෑමක් තමා තියෙන්නේ.
  3. S

    Wedding Pre-Shoot කරන්න ගොස් සේර ඇල්ලට වැටුණු තරුණයාගේ සිරුර හමුවෙයි

    ඒ වල දැක්කම මෝකාද ලඟට යන්නේ. අපේ උන් න්නන් කියලා ගිහින් හැරිලා ආවා වල දැකලා.
  4. S

    ඔරලෝසුවක් service කර ගන්න තැනක්?

    මගේ ලඟ අවුරුදු 15ක් පරණ citizen automatic watch එකක් තියනවා. දැන් ඉස්සර වගේ හොඳට වැඩ නැහැ. service පාරාක් දාන්න වෙලා වගේ. හොඳ විස්වාසවන්ත තැනක් දන්නවද?
  5. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    save කරලා තියාගන්න ඕනේ. මීට පස්සේ රාවනා ගැන දාපු ගමන් දාන්න.....:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  6. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    විකිපීඩියා එකේ තියෙන්නේ ඇත්තම නෙමේ. ඕනේ එකෙකුට වෙනස් කරන්න පුළුවන්. ඒකෙත් මෙහෙම නනම් වෙන කතා මොකටද?
  7. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    Idikundu (Idi-kun-du),[1] translates in Tamil to 'Thunder Well', is a natural water well in Navaly, Jaffna District, Sri Lanka. Legend says it was created by a lightning strike in the early 20th century; some speculate it might be an asteroid that struck. The depth of this water well is so deep...
  8. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    වැරද්ද කොහෙද? ස්වාභාවික හැදුන එකක්.මැක්සිකෝවෙ සෙනොටේ හැදිලා කියෙන්නෙත් ඒ විදිහට. යාපනේ පස හුනුගල්. අම්ල වලට දිය වෙනවා. අයිස් යුගයේ හැදුනු ගුහාවක්. අයිස් යුගය ඉවර උනාම වතුර පිරිලා යට තියෙන්නෙ ලුනුවතුර.
  9. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    The environment around the Sigiriya may have been inhabited since prehistoric times. There is clear evidence that the many rock shelters and caves in the vicinity were occupied by Buddhist monks and ascetics from as early as the 3rd century BC. The earliest evidence of human habitation at...
  10. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    https://en.wikipedia.org/wiki/Cenote ඔන්න දෙවනියට අහලා තිබ්බ එකට මූලාශ.
  11. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    උත්තර නෙ ඕනේ 1. මම නම් දන්නෙ නැහැ. හැබයි පේන විදිහට අවුරුදු 500ක් නැහැ වගේ හදලා අනුරාධපුර කාලේ වගේ තිබ්බ එකක් අළුත් කරලා වෙන්න පුළුවන්.හදපුවා නෙමේ ස්භාවික එකක් වැඩි දියුනු කරලා වෙන්න පුළුවන්. 2. ස්භාවිකයි. හුණු ගල් තියන මුහුද ආශ්‍රිත තැන්වල ඕවා සුළුබයි. මැක්සිකාවේ ඇතිවෙන්න තියනවා. රාවනා එහෙත්...
  12. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    රාවනා කියන්නෙම මිත්‍යාවක් තමා. හින්දු ආගම තියන රටවල තමා ඕක තියෙන්නේ. ලංකාවේ ජනප්‍රවද වලවත් රාවනෙක් නැහැ. එකම සම්බන්දතාව තමා රටේ නම ලංකාව වීම. අනික ලංකාවේ සමහර තැන්වලට රාවන කෑලි තියෙන්නෙ ඉන්දියන් දෙමළු හින්දා.
  13. S

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    රවනා කියන දේ ගැන කාලයක් විස්වාස කලා මමත් හැබයි දැන් මේ ටෙරෙන්ඩ් වෙච්චා වගේ ගොන් කතා නෙමේ. දැන් නම් රාවනා තියා උගේ බාප්පා ගැනවත් විස්වාසයක් නැහැ. පරිනාමවාදේ වැරදි නැහැ. අනික ජීවය ආපු විදිහ ගැන ඒකේ කියලා නැහැ. මත ගොඩක් තියනවා. පිටසක්වලකින් ආවා වෙන්න පුළුවන්. අනික රාවන හිටියානම් කතාවේ හැටියට රටින්...
  14. S

    Questions fuck i accidentally wiped out my entire hard drive using diskpart

    get hirans boot cd. it hadsmost of software's
  15. S

    අලිමංකඩ මොකද උනේ?

    මෙතන කරුණෙක් ගැන ගතා කලේ නැහැ. දන්න දෙයක් තියනවානම් කිව්වැහැකි නැත්නම් ගියහැකි. කරුනාමැරුවට වඩ ආමි එකේ අය මලා විජලනයෙන්.ඒකේ සම්පූර්ණ වැරද්ද දේශපාලන හමුදා නායකත්වය බාර ගන්න ඔීනේ. නැතුව කොහෙවත් යන කරුණෙක් නෙමේ. PDF එකක් නැද්ද බන් හොයාගන්න? පුළුවන් උනොත් හෙට සරසවි පැත්තට ගිහින් බලන්න ඕනේ.
  16. S

    අලිමංකඩ මොකද උනේ?

    සාමන්‍යයෙන් යුද්දෙක දවල්ට පසු බහිනවා තමුන්ට ගොඩක්ම අවාසි සහගත බිමකදි ඒත් සාමන්‍යයෙන් පසු බහින්නේ රෑට නැත්නම් රැවටීමක් කරන ගමන්. ඒ මෙකුත් නැතුව දවල්ට තමුන්ට තාමත් වාසිය තියන බිමක පසුබහිනවා කියන්නෙ වැඩක්ම නැති නායකත්වයක තීරණයක්. අනික ඒ දවස්වල කාලගුණ තත්වය එහෙම බලන්න වෙනවා. තීරණ ගන්න ආවට ගියාට...
  17. S

    RMV එක තවමත් අකාර්යක්ෂමයි.. දැඩි අව් රශ්මිය මැද්දේ ජනතාව ඊයෙත් දිගු පෝළිම්වල..

    පිට පලාත්වල one day service නැහැ. අනිත්වනම් ඔක්කොම දිසාපති කාර්යාලේ තියනවා.
  18. S

    දුම්‍ රිය රියදුරකු වෙන්න

    ඔව්. NDT HNDE Dtech තමා කලින් තිබ්බේ. සිවිල් කෙමිකල් ඇර අනිත් ඕනෙ එකක්
  19. S

    අලිමංකඩ මොකද උනේ?

    ඔය නායකත්වයම යාපනේ අල්ල ගන්නවා 95දී ඒත් එතනින් පස්සේ නාන නෑමේ ඉවරයක් නැහැ. එත් තීරණ ගනින්දි තිබ්බ වැරද්ද කාගෙද? රත්වතතේද නැත්නම් චන්ද්‍රිකාද?

    No contents