1. S

    මෙහෙම උපකරණ තියෙනවද?

    ත්‍රී පේස් බන්. 415 වෝල්ටේජ් එක
  2. S

    මේවට රිදෙන්නේ ඇයි

    ඇමරිකාවේ උන් මරා ගත්තාට අපිට මෙනවා ලැබෙනවද? ගිහින් උත්ගෝෂනය කරන්න කියන්න අපේ රටේ දේකට.
  3. S

    Racism

    අවුරුදු 100ක් විතර වෙනවානේ බන් ඇමරිකාව වහල් නම අහක්කරලා. මේ අවුරුදු 100 දි නොවිච්ච දේවල් ලැබෙයි කියලා හිතන්න බැහැ.
  4. S

    මෙහෙම උපකරණ තියෙනවද?

    එහෙම එව්වනම් දන්න තරමට නැහැ බන්. තිබිබත් ලොකු කරන්ට් එනන් ගන්න එව්වට තමා. ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැහැ.
  5. S

    lap ekata SSD hard ekak

    මේ දවස් වල බඩු කියනවාද දන්නේ නැහැ. hdd caddy එකකුයි. ssd එකයි අරන් හයි කර ගන්න. මහ දෙයක් නෙමේ.
  6. S

    Youtube වලට හොඳ කැමරාවක්

    හොඳම විසදුම පාවිච්චි කරපු 80d වගේ එකකට යන එක. නැත්නම් i phone වගේ එකකට යන්න අර උඩ කියලා තිබ්බ විදිහේ. ඒත් නැත්නම් පරන point to short cam එකක් හොයා ගන්න ois තියන
  7. S

    ආදිත්‍යා වැලිවත්ත

    උබලා තාම රියුලිටි බලනවද බන්? ඔය හැම එකක්ම script එකක කොටස්.
  8. S

    අපට නොපෙනෙන ලෝකය

    https://www.youtube.com/channel/UCBbnbBWJtwsf0jLGUwX5Q3g මේ චැනල් එක බලන්න. ඒකේ තියනවා සැහෙන විස්තර. හැබයි English..
  9. S

    මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

    මහින්ද තමා ගිය පාර පාරක් එහෙම දාලා නේවි එකෙන් ගාඩ් දෑම්මෙව්වේ. අපේ පොළොවෙන් මතු උන් තුමා ඇවිත් නේවි එකට දාන්නේ දෙන එකක් තහනම් කලා.
  10. S

    බුද්ධාගම වැනසීමේ දැවැන්ත ව්‍යාපෘතිය-Rawana trail

    ඔය රාවන කියන එකා සෙල්ලිපි ලියලා තියෙන්නේ කි.ව 1ත් 3ත් අතරේ. ඒකියන්නේ වාල්මිකී දිවෑසින් තමා ලියලා තියෙන්නේ. අනික බ්‍රාහ්මී ඉන්දියන් කියලා කවුද කිව්වේ. බ්‍රාහ්මී මොහොන්දාරෝ හරප්පා කාලේ ඉදන් එන්නේ. අනික සිංහල මිහිදු හාමුදුරුවෝ එන්න කලින් ඉදන්ම තිබ්බා කියන දේ සැහෙන පරණ මතයක්. බෙංගාලි වලින් ලංකාවට...
  11. S

    SSD එකක්

    Lap 1ke nvme port 1kak thiyanawanam nvme ekata yanna. Ethakota encloser one wenne nehe. Nethnam sata ekak ganna. Adu ganaka ekak ganna EPA. Dram 1kak thiyana ekak ganna. Sad 1ka lap 1ke hard port 1kata hai karanna.encloaer ekata normal hard 1ka danna
  12. S

    අහසින් ගිය කෝච්චිය

    An 124 නම් ඉතින් අහන්නත් දෙයක්ද ඉතින්. ටොන් 150ක බරක් ගෙනිච්චැහැකි. PAK- TA එක 180 වෙනකම් යයි කියලා කියනවා. ඒත් ඉතින් AN - 225 එකට ගහන්න බැහැ. ටොන් 250ක් ගෙනියන්න පුළුවන්. ලෝකෙටම එකයි. PAK- TA variant එකක් හැදුවොත් හොඳයි ඒ වෙනුවට මොකද antonov එකට දැන් හැකියාවක් නැහැ මොකක්වත් හදන්න. මොකද යුක්‍රේන...
  13. S

    පවුද්ගලික බස් 11

    උබට පාස් තියනවානම් වාහනයෙන් යන්න පාස් ඕනේ නැහැ. හැබයි තනියම යන්න ඕනේ.
  14. S

    සෝවියට් අභ්‍යවකාශ ෂටල වල අවතාර

    අත්හැර දාපු ප්‍රදේශයක් නෙමේ බන් ඔය Baikonur Cosmodrome එකේ ගබඩාවක්. Enargiya රොකට් එක නෙමේ ඔය තියෙන්නේ enargiya m ඒකේ full size mokup එකක්.
  15. S

    පිලිපීන ජනාධිපතිවරයා තමන් විවේචනය කරන එර

    අපේත් ඔහොම ආපු එකෙක් මාධ්‍ය ආයතනයක් වැහුවා. ඒකේ හිටපු මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලාවත් නොබලා. අන්තිමට මිනිසුන්ට බලන්න තිබ්බ දේත් නැතිවුනා. මාධ්‍ය ආයතනෙ කෝටි ගානක බඩුත් නාස්තිවෙලා ගියා.
  16. S

    "සිoහලවෙදකමට මම තැන දෙන්නේ නෑ"-පවිත්‍රා Breaking news

    සිංහල වෙදකම හරියන ලෙඩ තියනවා. නැති ලෙඩ තියනවා. සිංහල වෙදකමේ වයිරස් වලට බෙහෙත් නැහැ. විස වෙදකම කැඩුම් බිදුම් වලට සිංහල වෙදකම හොදයි. එක හින්දා හැම දෙයක්ම ගොන් විදිහට නොබලා ඉන්න.
  17. S

    land to install statue of Nelson Mandela

    Yes. Of course he was the best leader of world. Any other leader can't watch his peoples suffer from people who inverted their country. Any leader can watch his people still suffering. Most likely this is stupid Colombo municipal council idea and the gourmant approved it.
  18. S

    Tom Cruise will make his next film in space- NASA confirms!

    පුකෙනුත් හිනා වෙන්න ඕනේ මේවාට. නාසා එකට තාම හරිහමන් රොකට් එකක්වත් නැහැ. කතාව අභ්‍යාවකාශේ filmපගහන්න.
  19. S

    කෙල වෙයිද මුන්ට

    පිස්සුද බන් ඒ supply chainඑකට ගහන්න කාටවත් බැහැ. ඔය ලොකු ලොකු manufacturers ලා කොහේ ගියත් චීනයෙන් බඩු එන්න ඕනේ. අනික තාම Google news එකේ වත් news එකක් දැක්කේ නැහැ. ජපානයේ කැමරා factoryටිකත් වැඩ නවත්තලා චීනයෙන් පාට්ස් නැතුව.
  20. S

    Coronavirus (Covid19) Megathread #5

    මුස්ලිම් මිනිස්සු ඒවගේ වැඩ කරන්නේ නැහැ බන්. මාසයක් තිස්සේ ලේඩේ හන්ගන් ඉදීද? ශ්‍රී ලාංකික පවුලක්...මට මුලින්ම හිතුනා පස් දරු මවක් කිව්වම

    No contents