අලිමංකඩ, ඇත්තටම අවුරුදු ගාණාක් යට ගිහින් තිබිලා එක පාරට කරුණා කරපු කතාවෙන් පස්සේ එක පාරට ටෙයියන්ට ජෙප්පන්ටයි බයියන්ටයි මතක්වුනා. ඒත් ඇත්තටම මෙකද අලිමංකඩ වුනේ ? ආන්ඩුව කරපු නිල නිවේදනය හැටියටනම් උපක්‍රමික පසුබෑමක් සිදුකරනවා 2000 අප්‍රේල් 22. හැබයි එහෙම වෙන්නෙ ඇයි ? නිල දැනුම් දීම වුනේ...