ඊයේ තමයි වැකසීන් එක ගැහුවේ (sinopharm). අද වෙනකනුත් ලොකු වෙනසක් නැ . අත ටිකක් රිදෙනවා . බය නැතුව දෙන වැක්සීන් එකක් ගන්න . ඒවා වලින් ලෙඩේ හැදෙන එක වලක්වනවට වඩා හැදුනොත් මරණ වෙන එකයි අසාද්‍ය වෙන එකයි වැළකෙනවා . මේ වෙලාවේ පොලිටික්ස් බලන්න එපා . විදගෙන ආවට පස්සේ පොලිටික්ස් කරමු. නැත්නම් මෙහෙත්...