1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ මරු :D ‍ප්ලාන්ට් කිවුවෙ විදුලි ඒව ද?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එක එක තේරුම් දෙන්න පුළුවන්. ගීත රචකයා ලිවුවෙ සමහරවිට ඔයාගෙ අදහසින් වෙන්නත් පුළුවන්. අනුරාගයෙන් පිරුණු ඇස් වගේ අදහසකින්. එහෙමත් නැත්තම් සාර කිවුව අදහස වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් නුරා කියල ආදරයට කියනව. ආදරවන්තිය කියන අදහසත් වෙන්න පුළුවන්.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආදරවන්තී කියන අදහස වගේ තමයි එන්නෙ
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර හෙන්දිරික් ගොයිය කිවුව මැෂින් තියෙන ස්ථානය ද? :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ෆොන් එන වේගෙන් ම ෆොන්වල ලෙඩත් එනව වගේ. ඇපල් අයියල නිසා OnePlus අයට ඉවෙන්ට් එකත් වෙනස් කරන්න වුණා. ගූගල් අයියටත් දැන් අප්ඩේට් හොයන්න වෙයි පොටෝ සේව් වෙන්නෙ නැති නිසා සමහර අයගෙ :rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකක් ද තියෙන මැෂින් එක? RAM, Processor Model, VGA Model :rolleyes:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං ඉතින් එක දිගට බලන්නෙ නෑ කොහොමත්. හොඳ හොඳ අවස්ථා වගේ ඒව එනව වගේ තේරුනොත් බලනව ටිකක්. ඒ කියන්නෙ දැන් ඔන්න කොයි ලෝකෙ හරි ගහන ටෙස් මැච් එකක් විකට් යනවනම් ඉක්මනට වගේ බලනව :rofl::rofl:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැමදා ම පරදින නිසා බැලුව කියලත් එක ම දේ තමයි :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: පරදින මැච්
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිදි ද නැත්තම් මැච් බලනව ද දන්නෙ නෑ. :D
  11. Malinga

    Win 10 October Update ISO

    ඒකෙ එක එක ගැටලු තියෙනව. ඒක නිසා අයින් කරල තියෙන්නෙ. ඒව ‍ෆික්ස් කරල දායි ලබන සතිය වෙනකොට වගේ සමහරිවිට
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාත් කන්න ඕන. අද කට්ටිය හොයාගන්න නෑ වගේ :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ නෑ තාම කෑවෙ නෑ :D
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇඩෝබි අලුත් සෙට් එකේ ක්‍රැක් නිකුත් වෙනව වගේ දැන් ටික ටික :rolleyes:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: කටුස්ස සල්ලි දීලලුනෙ තියෙන්නෙ. කේක් හදන්නෙ කවුද දැන්?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ දැන් හරි දැක්ක මදැයි :D
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් දුන්නෙ නෑ කේක්. කේක් හදල නෑ කියන්නෙ
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පරදින මැච් බලනව ද දන්නෙ නෑ :rofl::rofl:

    No contents