1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලොකු වෙනස්කම් නෑ මං හිතන්නෙ. :D Windows 10 වල වැඩ හැබැයි අවුලක් නැතුව
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    8k වලට මගේ සුභපැතුම් මල්ලි :D
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෝන කෙනෙක් ඕන වෙන්නෙ වෙලාවට කෑම එක ළඟට ගෙන්නගන්න ද? :D
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොයි දේ කරන්න ගියත් අකුල් හෙලන කට්ටියක් ඉන්නවනෙ. එහෙම අය තමයි වැඩිපුර දිරිය දෙන්නෙ :P
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අතීතයේ රජවෙලා හිටිය පරණ WinAMP අයියගෙ අලුත් වර්ෂන් එකක් ඔෆීෂියල් රිලීස් කරල.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සාමාන්‍යයෙන් මං‍ කනව වෙලාවට. ඊයෙ අද තමයි පරක්කු වුණේ. :D
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕව ගනන් ගන්න එපා. විවිධ අදහස් තියෙන අය ඉන්නවනෙ :D
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද උදේ නැගිට්ටෙ පරක්කු වෙලා. ඉතින් උදේට කෑවෙ පරක්කු වෙලා. :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ 6 සෙට් වෙන්න එහෙනම් :D
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං ඉන්නව. දැන් කෑවෙ :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් අර හෙන්දිරික් ලණු දෙන්නෙ :D
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒව හොඳ වැඩ. නැත්තම් නිකන් තියල තිබුණහ ම එයාට දුක හිතෙයි. දැන් එහෙනම් 9th Generation ලැප් ආවට පස්සෙ එකක් ගන්න :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සරාගී වෙන්න ඕන නෑ. හිත ඇදිල ගියානම් මදැයි. එයාගෙ කතාව කෝ?
  14. Malinga

    Win 10 October Update ISO

    නැහැ ඒ ඩිලීට් වෙන එක විතරයි ‍ෆික්ස් කළේ. තව අවුල් වගයක් මේ ළඟදි ආව. ඒව දැන් ‍හදනව ඇති. සමහරවිට ලබන සතියෙ වගේ Insider වර්ෂන් එකක් එයි. ඒකෙ කියන්න පුළුවන් වෙයි සමහරවිට. 16 වෙනිද ආපු එකෙත් අවුල් තියෙනව කියල දාල තිබුණ.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝ දැන් අර ඔයාගෙ සරාගී යුවතියගෙ කථාව?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෙන්දිරික් මැෂින් පාගනව කිවුවෙ ඒ කියන්නෙ රෙදි සම්බන්ධ කෙමිකල් ද? එහෙනම් එච්චර අවුලක් නෑ තමයි :D
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Rs 5000 - 10000 අතර i5 එකක් ගන්න පුළුවන් මුල් ම කාලෙ ‍ජෙනරේෂන් එකක් වුණනම් ඕක.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය එන වේගෙට මැෂින් ගන්න ගියොත් අපිව වි‍කිණෙනව :rofl::rofl: දැන් අන්න අර 9th Generation එක අැවිත්. ගානත් හෙන වැඩියි ස්පීඩ් එකත් හෙන වැඩියි :rofl:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් බයානක ඒව
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොන ජෙනරේෂන් එකේ i3 එකක් ද තියෙන්නෙ? i5 පාවිච්චි කරපු ප්‍රොසෙසර් අඩුවට තියෙනව ජෙනරේෂන් එක අඩුනම්. ඒ වගේ එකක් දාගත්තනම් හරි. ඔයාගෙ හොඳයි මගේ ඉතින් Core 2 Duo තියෙන්නෙ :rofl:

    No contents