1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: වයස ගැනවත් හිතන්නෙ නැහැනෙ
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඇවිල්ල මොනා කියවයි ද දන්නෙ නෑ ඕව ගැන
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීය කෙනෙක් විදියට ඒ කාලෙ ඉඳල ගැහැණු දැරිවියන්ගෙන් කාපුව නිසා වෙන්න ඇති සමහරවිට ඔහොම වෙලා ඇත්තෙ. දැන් වුණත් වෙනසක් නැහැනෙ.
  4. Malinga

    Buy & Sell

    6cZI3an_ZWo https://www.youtube.com/watch?v=6cZI3an_ZWo ඔය රතුපාටින් තියෙන කොටස විතරක් දාන්න
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: දැන් වයස නිසා ඉතින් එහෙම වෙලා ඇති
  6. Malinga

    Refrigerator

    damro ekata wage call ekak deela balanna oya ganata ekak thiyenawa da kiyala.
  7. Malinga

    Website owners

    ඔයාට දැනගැනීමට අවශ්‍යය දේ දැම්මොත් කට්ටිය කියයි ඒ ගැන
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මදි නෑ. 2GB අවම තියෙනවනම් ඉතින් වැඩක් කරගන්න පුළුවන්නෙ. හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් ඇප් ඕපන් ක‍රගෙන ඉන්නකොට වගේ තමයි. පික්සෙල් එකේ සෑහෙන කොලිට සවුන්ඩ්. ඒ වගේ ම සද්දෙත් වැඩියි. කැමරා සුපිරියට තියෙනව. ඇපල් එකෙත් එහෙම තමයි හැබැයි. ඒත් ගූගල් සොෆ්ට්වෙයාර් එක්ක සුපිරියට වැඩ නිසා පික්සෙල් එක නියමෙට...
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙම ද? එතකොට අර දුර පලාතක යන්නෙ ගමේ ද? :D
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    4GB RAM එක. බූට් ස්පීඩ් එකනම් සෑහෙන තියෙනව. දැනට Pixel 3 එකේ අවුල් තියෙන්නෙ Display Nits අඩුයි අනිත් ළඟදි ආපු ෆොන් හැම එකට ම වඩා. ඒක එක අවුලක්. ඒක නිසා Brightness එකට කේස් වෙනව. එළියෙදි අවුව තිවිද්දි වගේ. අනිත් එක තමයි RAM එක මදි එක.මදි ම කිවුවට මදි ම නෑ. ඒත් අනිත් ෆොන් සාපේක්ෂව මදි.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සමහරවිට අප්ඩේට් එකකින් හදල එවයි. එතකොට හැබැයි ඔය තියෙන ස්පීඩ් එක තියෙන එකක් නෑ.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒව තියාගන්නෙ නෑ. රැම් අඩුයිනෙ. පිස්සු යක්කු ටිකක් අනිත් ගොඩක් ඒව හොඳට කරල රැම් එක අඩුවෙන් දාල.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ගොඩක් ඇප් ආයිත් ලෝඩ් කරනව. අවාසියි ඉතින් මල්ටි ටාස්කින්වලට
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැපෙන්න එපා ගානට යන්න :rofl: එළ එළ පරිසමින් යන්න. ගෙදර ආවහම එන්න :P
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිත් හැම අලුත් ෆෝන් එකක් ම වගේ මෙමරි එකේ ඕපන් කරපුව තියාගනිද්දි Pixel 3 එක විතරක් තියාගන්නෙ නෑ ඒව වැඩිය. කලාතුරකින් එකක් ඇරෙන්න. වාසියකුත් තියෙනව අවාසියකුත් තියෙනව
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් ගෙදර ආවට පස්සෙ හමුවෙමු. පරිසමින් යන්න :D
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒක ටිකක් පරණයිනෙ. මේක අලුත් එකක්
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ආදරෙයි පැලෙන්න කියලත් සිංදුවක් ඇවිත්නෙ බොලේ
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හර්ෂණ දිසානායක සහ කස්තුරි සූරියකුමාර්

    No contents