1. T

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    මේ වාහනේට කියන්න තියෙන්නේ ගෙවන ගාන විදිහට පාඩු නෑ කියල තමයි, ඒත් මේ වහනේ ස්පොන්සර් විඩියෝ එකක් උනා නන් බලා ගන්න තිබ්බා අර චයිනීස් එවා කරද්දී වරුනාව, හොදම උදාහරනේ Brezza/Axia වීඩියෝ එක ඒකත් ලක්ශ 84 මේ චීප් විදිහට හදල තියෙන්නේ කියල තෙරෙනව ඒත් මූ එව මොකුත් කියන්නේ නෑ ස්පොන්සර් එකක් හින්දා
  2. T

    MG ZS 2025 ඔබේ අදහස්

    dan okkoma chinese thamai, Volvo balapn dan own karanne Geely eka, Swedish wahana kiwwata dan china wala hadanne
  3. T

    BYD Seagull and Atto 2

    එහෙම උන් ඉන්නව, හැමෝම උබ වගේ බුද්දිමත් නෑනේ :P
  4. T

    Indian වාහන ආනයනය කිරීම

    හොන්ඩා එජෙන්ට් නන් ඉන්දියන් එවා ගේනව ඒත් ටොයොට ගෙන්නන්නේ නෑ
  5. T

    vehicle new TAX Price ( Updated)

    ක්‍ර්‍රිඩ් දැන් ගෙන්නනව නේද මේක
  6. T

    BYD Seagull and Atto 2

    හැමෝටම සෝලර් නෑ
  7. T

    MG ZS MCE එකක් order කලා

    town area da? outstation da?
  8. T

    Ali express ප්‍රශ්නේ ඉවරද බන්?🥴🥴

    badu tiyenawa gennath puluwan eth kalinta wada ganan wadi (30% - 40%) wage
  9. T

    phone buying

    next month aluth iPhone eka release unama prices adu wei 14 wala
  10. T

    😱ඉන්දියානුවන්ට අයර්ලන්තයේන් යන්න කියයි, පාරවල් වල අහු උනාම ගහයි.

    ahala tiyena widihata Ireland, Scottland, Netherland wage ratawal thama Indiawa lankawa wage ratawal thamath unge yatath wijitha kiyala hitagena inne, habai ehema inna hinda thamai e ratawal wala un shape eke inne
  11. T

    BYD Seagull and Atto 2

    electric hodai habai current bill eka awama thamai tharu penne
  12. T

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    agent gen genawoth Recall ekak unath un handle karanawa, electric wahana wala nan eka watinawa sahenna(Cybertruck eka ehema sahenna recalls tibba)
  13. T

    Questions How to import a car from india?

    Zeta Auto Mart kiyala import karana thanak search karala balapan
  14. T

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    sathiyen sathiya laksha 5n 5ta ganan wadi karapu/flood walata ahu una accident una wahana minissu andala wikunapu sale mafia ekata hoda wade
  15. T

    BYD ATTO 3 case?

    okun kiyana okkoma pili ganna yanna epa mole kalpana karala balapan, mun okkoma eka ekage agenda walata kade yana youtube channel meka thamai atta kathawa ------ Post added on 1754632042 ------ Post added on 1754632196

    No contents